හම්බන්තොට බඳගිරියේ දී පොලිසියෙන් අත්අඩංගුවට ගෙන අතුරුදන්වූ බව කියන තරුණයා පළාතේ පන්සලකින් සොයා ගැනීමට පොලිසියේ විශේෂ කණ්ඩායමක් සමත් වූ බව පොලිස් ආරංචි කියයි.
මොහු කොළඹ පුවත්පත් සාකච්ඡාවකට අද (15) තව ටික වේලාවකින් ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවුන් සහෝදරයෙකුත් ඉන්නවා කිව්වා නේද? දෙන්නවම එකට තියල ප්‍රවෘත්ති සාකච්ඡාව තියන්න වෙයි...(බ)
ජීවිතයට අනතුරක් නැති එක ගැන සතුටුයි (නි)
අපි බලමු පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා මොකද කියන්නේ කියලා (නි)
මොනවද මන්දා මේ රටේ සිද්ධවෙන සංදර්ශන? (නි)
පොලිසිය හොයා ගත්ත දෙයන් නැත. ළමයා ගමේ පන්සලේ හාමුදුරුවොත් එක්ක පොලොසියට ඇවිත් බාර වුනා මිස.(හේ)