(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නිර්වින්දන වෛද්‍යවරයකු නොමැතිවීම හේතුවෙන් හම්බන්තොට මහ රෝහලේ ශල්‍යකර්ම සියල්ල නතරවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.
මේ ගැටලුව හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව බලවත් දුෂ්කරතාවට පත්ව සිටින බවත් ශල්‍යකර්ම කර ගැනීම සඳහා අද ඔවුනට මාතරට ගාල්ලට යෑමට සිදුව ඇති බවත් ඔහු සඳහන් කළේය.
විපක්ෂනායකවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
හම්බන්තොට රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයා නොදන්නා පිටරට ගොස් ඇති බවත් රෝහලේ ශල්‍ය කර්ම සියල්ල නතරවී ඇත්තේ මේ නිසා බවත් ඔහු කීවේය.
කරුණාකර මේ ප්‍රශ්නය ගැන අවධානය යොමුකර හම්බන්තොට රෝහලට නිර්වින්දන වෛද්‍යවරයකු වහාම ලබාදීමට ලබාදීමට කටයුතු කරන්නැයි තමා රජයෙන් ඉල්ලීමක් කරන බවද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ
මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ
ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්
වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.
ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
හම්බන්තොට රෝහලේ ශල්‍යකර්ම නැවතිලා
Nimal Wednesday, 20 September 2023 02:09 PM
අවුරුදු 30ක් විතර වැඩ කරලා හම්බවෙන වැටුප, අවුරුදු 4-5කින් ගන්න පුළුවන් කිව්වාම, කවුද රට නොයා ඉන්නේ?
Saukya Amathi Thursday, 21 September 2023 09:32 AM
ප්‍රශනයක් නැහැ රෝහල ඉදිරිපිට මල් ශාලා තියනවා නේ