IMG-LOGO

2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා


හම්බන්තොටට තද වැසි

 

(සනත් ගමගේ)

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.

හුංගම වේල්ල හරහා ගලා බසින කච්චිගල් ආර උතුරායෑම හේතුවෙන් ප්‍රධාන මාර්ගය කොටසක් ජලයෙන් යටවි ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.

කච්චිගල් ආර ආරම්භවන ඇඹිළිපිටියට ආසන්න ප්‍රදේශවලට පැවැති තද වැසි හා මහ වැලි කලාපයේ ජලය පහත්බිම්වලට ගලායෑම හේතුවෙන් කච්චිගල් ආර හුංගම වේල්ල ආසන්නයේ දි උතුරා යෑම සිදු වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

කච්චිගල් ආර මුහුදට ගලා බසින කළමැටිය මෝය විවෘතව ඇති හෙයින් ජලය වේගයෙන් බැස යෑම සිදුවන නිසා ජලගැළිම් තත්ත්වය අඩුවන බවද එම ඒකකය කියයි.

 



අදහස් (1)

හම්බන්තොටට තද වැසි

sam Sunday, 17 November 2024 07:05 AM

මයිනලාව හෝදලා ඇරලා පිරිසිදු කරනවා.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලම කඩා වැටී සේවකයා මරුට
2024 නොවැම්බර් මස 21 480 0

නාගොඩ කැප්පිටියාගොඩ ප්‍රදේශයේ ගිං ගග හරහා ඇති යකඩ පාලමක් අලුත්වැඩියා කටයුතු සිදු ඉදිකරමින් සිටි පුද්ගලයකු අද (21) සවස පාලම කඩා වැටීම හේතුවෙන් පාලමේ මැ


මුස්ලිම් කොංග්‍රස් ජාතික ලැයිස්තුව නම් කරයි
2024 නොවැම්බර් මස 21 881 0

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කළ එම්.එස් නලීම් මහතා පත් කර තිබේ.


කිරුලපනේ කතක් අභිරහස් ලෙස මරලා
2024 නොවැම්බර් මස 21 596 0

කිරුලපන කාලිංග මාවතේ කොලොම්තොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණයේ දෙවන මහලේ නිවසක තනිව සිටි 70 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් ඊයේ (21) දහවල් අභිරහස් ලෙස ඝාතනය ක


කුරුණෑගල පිරමිඩ වංචාකරු යළි රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 21 239 0

රුපියල් කෝටි දාහකට අධික මුදල් වංචා කළේ යැයි කියන කුරුණෑගල ’’ජෙනිසීස් බිස්නස් ස්කූල්’’නැමැති පිරමීඩාකාර නීති විරෝධී මුල්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ ඔ


පාර්ලිමේන්තු තේ පැන් සංග්‍රහයෙන්
2024 නොවැම්බර් මස 21 1603 0

දස වැනි පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති තේ පැ


නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු පහක්
2024 නොවැම්බර් මස 21 2898 0

රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු පහක් සිටිති.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 459 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 690 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1958 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site