දඹදෙණියේ අවාරගොඩ වැවේ නාන්නට ගිය හය දෙනකු ගිළී මිය ගිය බවත් ඉන් සිවු දෙනකු කාන්තාවන් බවත් ගිරිඋල්ල පොලිසිය කියයි' එක් අයකුගේ දිවි බේරී ඇත
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉවසන්න බැරිව වැව්වල නාන්න ගියාම ඔහොම තමයි
මැරුණම හොද වැඩේ කියන්න අයත් ඉන්නවා. ඒත් මේ වගේ දේවල් පාඩමකට ගන්නවා නම් හොදයි අනෙක් අයත්.
පිනන්න දන්නැත්නම් ඔය තැන්වලින් නාන්න හොද නැ.
ගෙදර වතුර මදිවෙලා. මේව අපිට හොද පාඩම්
හැමදාම මේවා වෙනවා, මිනිස්සු තාම පාඩම් ඉගෙනගන නෑ.
මේවා හොද පාඩම්.
පළමුව ආරක්ෂාව..
ගගේ මුහුදේ නෑවට ගැටළුවක් නැත. නමුත් එම ස්ථාන ආරක්ෂිත දැයි මුලින් සොයා බැලිය යුතුය.
හැමදාම ට්ව් එකේ සහ පත්තරවල තියනවා නොදන්නා තැන් වල නාන්න ගිහින් වුන අනතුරු. අපේ මිනිස්සුන්ට මේක තේරෙන් නැහැ
දිනපතා මෙවැනි සිදුවීම් හැම පුවත්පතකම පළවුවත් මිනිස්සු දැනුවත් නොවෙන්නේ ඇයි?
කොහොම මොනව කිව්වත් විය යුතු දේ වෙනවා.