IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


හොර අලි ළඟ තබාගත් ප්‍රභූන්ට වැඩ වරදී

පසුගිය කාලයේ ප්‍රභූවරුන් ලෙස සමාජයේ පෙනී සිටි පුද්ගලයින් ළඟ සිටි නීති විරෝධීව කැලෑ වලින් අල්ලා ගත් අලි පැටවුන් ඔවුන් තනතුරුවලින් ඉවත් වන විට එම සතුන් එක්තරා අමාත්‍යංශයකට බාරදී යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් රහස් පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.

මේ පිළිබඳව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැනුම් දුන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ තුසිත් මුදලිගේ මහතා මේ පිළිබඳ තොරතුරු හෙළි කර ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බවද දැනුම් දුන්නේය.

පසුගිය කාලයේ ජනප්‍රිය භික්ෂූන් වහන්සේ නමක් ළඟ තබාගෙන සිටි අලි පැටවුන් නීති විරෝධී බවට ප්‍රබල සාක්කි මතුව ඇති හෙයින් උන්වහන්සේට එරෙහිව නීති මගින් කටයුතු කරන බවද රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

මීට අමතරව වනාන්තර වලින් අලි පැටවුන් අල්ලාගෙනවිත් විකිණීමේ සිද්ධීන්වලට අදාළව වන ජීවී දෙපාර්තමේන්තුව තුළ අක්‍රමිකතා සිදුවී ඇතැයි කියමින් නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලීප පීරිස් මහතා කළ ඉල්ලීමක් අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලබන ඔක්තෝබර් 20 වැනිදා පෞද්ගලිකවම උසාවියේ පෙනී සිටින ලෙස නියෝග කළේය.



අදහස් (0)

හොර අලි ළඟ තබාගත් ප්‍රභූන්ට වැඩ වරදී

නුවරඑළියේ වසන්ත Friday, 28 August 2015 05:06 AM

හාමුදුරුවරු ළඟ, ඇමතිවරු ළඟ, ව්‍යාපාරිකයෝ ළඟ, විනිසුරුවරු ළඟ හැමෝම ළඟ අලි හිටියනේ. එතකොට අලි හිටියේ නැත්තේ මේ රටේ අහිංසක දුප්පත් ජනතාව ළඟ විතරයි. දැන් නීතිය ක්‍රියාත්මක වෙයිද? (නදී)

:       0       0

පිටබැද්දර ජයා Friday, 28 August 2015 05:51 AM

මෙච්චර කල් අල්ලපු එක අලි පැටියෙකුට විරුද්දව නඩු පැවරුවද ? (නදී)

:       0       0

ඩෙන්සිල් Thursday, 27 August 2015 02:17 PM

හොරාගේ අම්මගෙන් පේන අහනවා. (අ)

:       0       0

වයිකෝ Friday, 28 August 2015 05:53 AM

හැම කෙරුවාවක්ම පත්තරෙන් විතරයි වගේ. (නදී)

:       0       0

අතුල Friday, 28 August 2015 06:14 AM

කව්ද මේ ප්‍රභූවරුන් කියන්නේ. මහජන දේපොළ සහ මුදල් ගසාකන අයද ? (නදී)

:       0       0

අනුරාධ Friday, 28 August 2015 08:33 AM

මේ අයට ප්‍රභූවරුන් කියන්නේ කවුද, මේ අය හොරුමයි (අ)

:       0       0

විමල් Thursday, 27 August 2015 11:53 PM

හොරාගේ අම්මගෙන් පේන අහනවා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද කාඩි අදත් ගන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 21 68 0

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව


විදුලිය හා ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ.
2024 සැප්තැම්බර් මස 21 169 0

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බව


ජනපතිවරණය ඇරැඹේ
2024 සැප්තැම්බර් මස 21 541 1

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.


ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා ලොක්කෙක් මරුට
2024 සැප්තැම්බර් මස 21 1094 1

ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං


ඇමෙරිකානුවොත් වේලාසනින් ඡන්ද පොළේ
2024 සැප්තැම්බර් මස 21 813 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති


ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 1508 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14562 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 148 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 97 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site