වැලිකඩ හිරගෙදර සිට මාතර නගරයේ ධනවත් ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් කෑ බව කියන කල්ලියකට අයත් හය දෙනෙක් මාතර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් උදේශ් රණතුංග මහතා විසින් ලබන අටවැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය. බන්ධනාගාර සුබ සාධක නිලධාරින් වන රණාලේ සම්පත් ලොකු ගම්හේවා, අඹේපුස්ස දේමුණි නිශාන්ත ද සිල්වා, කොළඹ මොහොමඞ් පවුස් මොහොමඞ් අෂ්රප්, ඔහුගේ බිරිය පාතිමා රිෂ්නා හමීඞ් ඔරුගොඩවත්තේ එම්. මහින්දරන් හා රාමනාදන් විජේචන්ද්‍ර ඔවුහුය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd