හොර ක්‍රෙඩිට් කාඩ් වලින් හැටන් නැෂනල් බැංකුවේ නාවල ශාඛාවේ ටෙලර් යන්ත්‍රයෙන් රුපියල් 145000ක් ගත් රුමේනියා ජාතිකයන් දෙදෙනකුට - - තුර්කානු පෙට්රු මාරියස් හා තියොඩෙරෙන්ගු ජෝර්ජියෝ මාරියස් -- කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය රුපියල් අසූදහස බැගින් දඩ ගසා ඔවුන් රටින් පිටුවහල් කරන ලෙස ආගමන විගමන පාලකට නියෝග කළාය. ඔවුහු වරද පිළිගත්හ. ක්‍රෙඩිට් කාඩ් දත්ත පිටපත් කළහැකි විද්‍යුත් උපකරණ ටෙලර් යන්ත්‍රවලට සවිකැර ඒ අනුසාරයෙන් මේ දෙන්නා ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් තනා ඇත. ඔවුනට යළි ශ්‍රී ලංකාවට ඒමට ඉඩ නොදෙන්නැයි ද විනිසුරුවරිය නියෝග කළාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුප්පත් අපෙනුත් හොරකම් කරනවානේ..