මධුසමය ගත කිරීම සඳහා සීගිරියේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි ප‍්‍රංශ ජාතික සංචාරක යුවළකගේ කාමරයෙන් පැහැරගත් රන් මුදුවක් හා ඔරලෝසුවක් සමග සැකකරුවකු හා ඔහුගේ බිරිය අත්අඩංගුවට ගත් බවත් ඔවුන් දඹුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේ දී රිමාන්ඞ් කැර එම භාණ්ඩ ප‍්‍රංශ යුවළට බාර දුන් බවත් මාතලේ පොලිසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd