සරණාගත රැකවරණ ලැබ බි‍්‍රතාන්‍යයේ නතරවීමට හැකිදැයි අධිකරණය දක්වා ගොස් පැරැදී සිය රටට පිටුවහල් කැරුණු දමිළයන් 27 දෙනකුගේ ද, සිංහලයන් 11 දෙනකුගේ ද මුස්ලිම්වරුන් 12 දෙනකුගේ ද විස්තර කටුනායක ගුවන්තොටුපොළේ දී ගත් රහස් පොලිසිය ඔවුන් සියලූ දෙනාම මුදාහැරියේය. එක් එක් පුද්ගලයාගෙන් තනි තනිව විස්තර ගැනීමේ ක‍්‍රියාවලියට අඩුගණනේ පැය හයක්වත් ගත විය. ශිෂ්‍ය වීසා අවසන් වූ අය ද, නෑයන් සොයා ගිය අය ද, කොටි කලබල කාලේ සරණාගතයන් ලෙස ගිය අය ද, එහි වූහ. මාධ්‍යවේදීන් සමග කතා කිරීමට ද ඔවුහු මැළි වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න එයාලා නැවත ඇවිල්ලා. කල්පනාවෙන්! (නි)
හරියට ඉගෙන ගත්තොත් හරිනේ (අ)