නීති විරෝධි ලෙස චීනයෙන් ගෙන්වූ සිගරැට් 2400ක් ළඟ තබා ගත් ටියැන් සෙන් නම් චීන ජාතිකයකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා රුපියල් 75000ක දඩ නියම කෙළේය. කොල්ලුපිටිය පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙළේය. සිගරැට් තොගය ද රාජ සන්තක කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට කොච්චර උදව් කරන රටක්ද? සමාවක් දුන්නොත් හොදයි නේද?