ශ්රී ලාංකිකයන් තිදෙනකු කාරයක පසුපස ආසනයේ සඟවා ඔස්ටි‍්‍රයා මායිම පනින්නට තැත් කළ ශ්‍රී ලාංකික රියදුරෙක් දේශ සීමා පොලිසියෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේගොල්ල හිතන්න ඇති පොලිසිය ලංකාවෙ පොලිසිය වගේ ඇති කියලා.. ඒකයි ඔවුන් අසාර්ථක උනේ.. ඉස්සරවෙලා ඉගෙනගෙන ඉන්න..
සැක පිට නෙමේ බඩුත් එක්ක හොරු අහුවෙලා තියෙන්නෙ..
අයියෝ ඔහොම දෙයක්ව්ත් හරියට අහුනොවී කරගන්න බැරිනම් ලංකාවෙ නමටත් ලැජ්ජයි...
මමනම් දන්නේ හොර වැඩ වලට ලංකාවේ අය දක්ෂයි කියල .කොහොමද වැරදුනේ ???
පිටිපස්සේ සීට් එකේ තුන් දෙනෙක් හැංගුවේ කොහොමද ???
හොර වැඩ කරන්න ගිහිල්ලා ඔය රියදුරාටත් ලංකාවට එන්න වෙන්නේ හිර බත් කාල තමයි