රුපියල් ලක්ෂ පහමාරකට ආසන්න ඔරලෝසු 2160ක් ඩුබායි සිට අනවසරයෙන් ගෙන ආ ගම්පහ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කටුනායක රේගුව කියයි. රේගු අධිකාරි ජගත් ඔබේසේකර මහතා ඇති වූ සැකයක් නිසා ඔහුගේ ගමන් මලූ තුන පිරික්සා ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd