IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


හරක් කටාගේ සිද්ධියට පෙර සී අයි ඩි යේ බුද්ධි නිලධාරින් 8ක් ඉවත් කරලා

(ඉන්දිකා  රාමනායක)

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ   රඳවා සිටින    හරක් කටා සම්බන්යෙන් හා ඔහු බැලීමට පැමිණෙන    අමුත්තන්  සම්බන්ධනේ   සොයා බැලීමේ නිරතව සිටි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව  බුද්ධි අංශයේ නිලධාරීන් 8 දෙනකු  සිද්ධිය වීමට පෙර ඉවත් කර ඇති බව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

හරක් කටා   විශේෂ කාර්ය බලකායේ  උප පොලිස් පරික්ෂකවරයකු ගේ ගිනි  අවිය උදුරාගෙන පලා යාමට උත්සහ කිරීමේ සිද්ධියට සති දෙකකට පෙර මෙම පිරිස  ඉවත් කර ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.
 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ බුද්ධි නිලධාරීන් වැඩි පිරිසක්  සිටින හෙයින් එම පිරිසට මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

 මෙම බුද්ධි නිලධාරීන්  විශේෂයෙන්  සෙනසුරාදා හා ඉරිදා දිනවල   අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පිටත රැදී සිටිමින් පුද්ලයන්  සම්බන්ධයෙන් තොරතුරු සොය බැලීම් සිදුකරන බවද  පොලිස් ආරංචි මාර්ග පවසයි.

 මෙම පිරිස  ඉවත් නොකර ඔවුන්   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවට නියමිත පරිදි  රාජකාරියේ යොදවා සිටියේ  නම් හරක් කටා පලා යාමට උත්සහ කළ දින සැකකාර කොස්තාපල්වරයාට පලා ඉඩ නොලැබෙන බවත්, ඔහු   අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබු බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.



අදහස් (3)

හරක් කටාගේ සිද්ධියට පෙර සී අයි ඩි යේ බුද්ධි නිලධාරින් 8ක් ඉවත් කරලා

කිරිපුතා Monday, 18 September 2023 12:57 PM

ගවමුඛ ට පාර්ලිමේන්තුවේ මෙන්ම රජයේ උසස් තැන වලත් සම්බන්ධතා හොඳින් තියෙන වග පැහැදිලියි .

:       0       41

ravin Monday, 18 September 2023 03:10 PM

ඔය අංශයේ තියෙන සී.සී.ටී.වී පද්ධතිය නැවත ක්‍රියාකාරී කෙරුවා නම් ප්‍රශ්න ගොඩකට විසඳුම් තියෙනවා නේද? 

:       0       14

pj Tuesday, 19 September 2023 02:29 AM

ප්‍රශ්න ගොඩකට විසඳුම් කෙසේ වෙතත් නැති ප්‍රශ්ණත් ඇති වේවි. කැමරා හදන්නෙ නැත්තෙ තමන් රාජකාරි කරන අන්දම ලෝකයා දැන ගන්න ඇති ඉඩකඩ නිසා ද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආපදා සහන දෙන්න මිලියන 50ක්
2024 ඔක්තෝබර් මස 12 34 0

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන


දුම්රියේ ගැටී තිදෙනෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 417 0

මාතර සිට කොළඹ මරදාන දක්වා ගමන් ගත් සීඝ්‍රගාමී දුම්රියක ගැටී පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.


ලොක්කන් 13කගේ රට ගිණුම් අවුස්සයි
2024 ඔක්තෝබර් මස 12 8687 3

විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ


චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 5395 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 1015 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 1527 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40201 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26012 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 277 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 411 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1332 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site