හොරණ නගරයේ රන් බඩු හලකට මින් මඳ වෙලාවකට පෙර කඩා වැදුණු අවිගත් පිරිසක් පෙන්ඩන්, බ්‍රේස්ලට් ඇතුළු රන් බඩු කලිසම් සාක්කුවල පුරවාගෙන යතුරු පැදිවලින් පලා ගියහ. කොල්ලකරුවන් හෙල්මට් හා මුහුණු ආවරණ පළඳ සිටි බව රන්බඩු හලේ සේවකයෝ කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd