හාලි ඇළදී මාධ්‍යවේදීන්ට එල්ල කළ මැර ප්‍රහාරයන්ට විරෝධය පලකරමින් ගම්පහ දිස්ත්‍රික්කයේ මාධ්‍යෙව්දීහු අද ගම්පහ මිරිස්වත්ත හංදියේ විරෝධතාවක යෙදුනාහ.
හාලි ඇළදී මාධ්‍යවේදීන්ට එල්ල කළ මැර ප්‍රහාරයන්ට විරෝධය පලකරමින් ගම්පහ දිස්ත්‍රික්කයේ මාධ්‍යෙව්දීහු අද ගම්පහ මිරිස්වත්ත හංදියේ විරෝධතාවක යෙදුනාහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද ඔය හෙලා දකින එකේ තේරුම. මොනවා උනත් ඒක හෙලා දකිනවා, ඊට පස්සෙත් ඒකම තව සිය පාරක් වෙනවා, හෙලා දකිනවා,ආයිත් වෙනවා, හෙලා දකිනවා.ලොකුවට ප්‍රකාශ නිකුත් කරනවා. පාරවල් අවහිර කරගෙන බෝඩ් උස්සගෙන හෙලා දකිනවා. රතු පස්වල හෙලා දැක්කා. ඊට පස්සෙත් තව කීප වාරයක් ගුටි කාලා හෙලා දැක්කා, දැන් ආයෙත් හෙලා දකිනවා. අය්යෝ සල්ලි.(දී)
මමත් මගේ බලවත් විරෝධය ප්‍රකාශ කරනවා (නි)
මාධ්‍ය වේදියාට අමුතුවෙන් ගහල නැහැ. ඒ ගහපු විදිහට නොවදුනොත් තමයි පුදුමේ (දී)
එවන් මාධ්‍ය වලට එල්ල වන ප්‍රහාර නින්දිත ලෙස හෙලා දකිනවා (දී)
අපිත් මේ වැඩේ හෙලා දකිනවා (දී)
අර කියුව වගේ හෙලා දකිනවා විතරයි (දී)
ගහක ගෙඩි බහුලව තියෙනවා නම් එක පොලු පහරකුත් ඇති ගෙඩි ටිකක් බිම දාගන්න. ඒ වගේ පොලු ගහලා විතරක් මාධ්‍යවේදීන් නිහඬවෙයි කියලා හිතන්න අමාරුයි. ගස කපාදාන්න ජනතාව තීරණය කළ දවසක පොරව සපයන්න පුළුවන් බලවේගයත් මාධ්‍යවේදීන් බව අමතක කරන්න නරකයි. (නි)
පිටිගල, ඔබ කියන්නේ හෙළාදකින්නේ නැතුව කෙළින්ම ආයුධ අරගෙන ලිබියාවේ වගේ සටන් කරන්න කියලද? මේ විදිහට මිනිසුන්ට නීතිය ගැන තිබෙන විශ්වාසය නැති වුණොත් අවසානයට වෙන්නේ ඒ වගේ ජීවිත වලින් වන්දි ගෙවන්න තමයි. (නි)
ජගත් මහත්මයා, පිටිගල මහත්මයා කියන්නේ මාධ්‍ය සදාචාරය ගැන. පහරකෑම ගැන ඔහු පෘථුල අත්දැකීමක් තියෙන කෙනෙක්. ඔහු ඔය අදහස ඉදිරිපත් කරලා තියෙන්නේ එදා ඔහුගේ හදවතට ඇතිවුණු වේදනාව තවම ඉතිරිව ඇති නිසා වෙන්න ඇති . මම කියන්නෙත් ඔය විදියට හෙළා දැකලා මදි කියලම තමයි. මිනිසුන්ට නීතිය ගැන තිබුන විශ්වාසය නැතිවෙලා කියලා පසුගිය කාල සීමාව තුළ ඇතිවුණු සිද්ධීන් ගැන විමසා බැලුවොත් පැහැදිලි වේවි. (නි)
නීතිඥයින්ට පහර දීම සුදුසු ක්‍රියාවක් නොවෙයි?නමුත් එතුමන්ලත් මීට වැඩිය සදාචාරය, සාදාරනය ගැනත් කල්පනා කලයුතුයි,මුදල් ගැනම කල්පනා කරන්නේ නැතිව? (දී)
ජයවේවා (දී)