අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු බව පවසා දුරකතන ඇමැතුම් ලබා දී බැංකු ගිනුමට මුදල් තැන්පත් කරන ලෙස තර්ජනය කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියයි. නාරම්මල පොලිසියට ලද තොරතුරක් මත හෙට්ටිපොල ප‍්‍රදේශයේදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාතාලයේ නම විකුණලා කප්පම ඉල්ලුවානම් විශ්වාස කරන්නවත් තිබුනා.වැරදි තැනක නමක්නේ කියලා තියෙන්නේ.(අ)
එක එක ජාතියේ හොරු.... රටකට ගිය කල! (නි)