එක්සත් ජනතා නිදහස් සන්ධාන පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අරුන්දික ප්‍රනාන්දු මහතාගේ නිවසේ ආරක්ෂක රාජකාරීයේ යෙදී සිටි පොලිස් කොස්තාපල් පහර කෑමට ලක්ව දංකොටුව රෝහලට ඇතුළු කැර ඇතැයි පොලිසිය කියයි.
ජංගම දුරකතන චාජරයක් සම්බන්ධයෙන් අසල්වැසි තරුණයකු (25) ඔහුට පහර දෙන්නට ඇතැයි පොලීසිය පවසයි.
ඔහු සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරුන්දික පොදු පෙරමුණු මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂයේ නෙමෙයි පැන්නද දන්නේ නැහැ (නදී)
අනේ මැස්සෙක්වත් නිල ඇඳුමේ වහපු නැති පොලෝසියකට ගිය කල (නදී)
අද රෑට නොවැරදීම ටී.වී බලන්න ඕනා මාද්‍ය ප්‍රකාශක තුමා මොකද කියන්නේ බලන්න. (නදී)
ප්‍රශ්නය ගොඩින් බේරාගන්න ඕනෑ නිසා වෙන්න ඇති (නි)
ශ්‍රීලංකා පොලීසිය මේ තරම් පහතට වැටුණු යුගයක් කවද වත් දැකල නැහැ හරිම දුකකි ශ්‍රීලංකා පොලීසිය දෙපර්තුමන්තුව ගැන තියෙන්නේ. (දී)
ප්‍රභූ ආරක්ෂක සේවයට ආවා නම්, ගරුත්වයකුත් තියාගෙන, ඒ වැඩේ කරගෙන ඉන්න ඕනෑ.එහෙම නැතුව අසල්වැසියන් සමඟ වැඩි බජනයට ගියාම,ඔවැනි දේවල් සිද්ධ වෙනවා. (නි)