IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


හලාවත-කොළඹ බස් වර්ජනයක්

( ඔගස්ටින් ප්‍රනාන්දු)

හලාවත කොළඹ අතර ධාවනය වන සාමාන්‍යය සේවා බස් රථ සේවකයින්  අද ( 27 ) උදේ සිට කාලයේ සිටි ධාවන කටයුතු වලින් ඉවත් වි වර්ජනයක නිරතව සිටිති.

කොවිඩ් 19 වසංගත තත්ත්වයක් උදාවී සාමාන්‍ය ජන ජිවිත  කතඩා වැටි තිබිය දි  ජනතාවලේ ගමන් පහසුව වෙනුවෙන් තමන් බස් රථ සේවාව අඛණ්ඩව පවත්වා ගෙන යන නමුත් මේ වන විට තම බස් රථ වලින් බලාපොරොත්තු වන ආදායමක් ලබා ගත නොහැකි බව වර්ජනයට එක්ව සිටි බස් සේවකයින් පෙන්වා දෙති.

මෙයට වඩාත් හේතුවි ඇත්තේ ඈත කාලයක පටන් දුර සේවාවන්හි නිරත බස් රථ කොළඹ හලාවත අතර  ගමන් බිමන් යන මගින්ද රැගෙන යාම නිසා මගින් තම බස් රථවලට නොපැමිණෙන නිසා තම ආදායම් බහල ගොස් ඇති බවත් මෙයට කඩිනමින් විසදුමක් ලබා දෙන ලෙසට ඔවුන් බලධාරින් වෙතින්  ඉල්ලා සිටිති.

කොළඹ සහ හලාවත පෞද්ගලික බස් රථ හිමියන්ගේ සමිති වල බස් රථ මෙසේ සිය ධාවන කටයුතු නතර කර ඇති බවත් කියති.

එහෙත් කොළඹ හලාවත අතර සුඛෝපභෝගි  බස් රථ සුපුරුදු පරිදි ධාවනය වන බවත් කියති.



අදහස් (1)

හලාවත-කොළඹ බස් වර්ජනයක්

Irosh Wednesday, 27 January 2021 05:48 AM

ගෙදර ඉන්න මගියා නාලා ලෑස්ති වෙලා එනකල් හෝල්ට් වල බලන් ඉන්නේ නැතිව. පයින් ගියත් ඉස්සර වෙලා යන්න පුලුවන් වේගයකින් නොයා මාර්ගයේ හරි නියමිත වේගයෙන් ධාවනය කරනවා නම් මිනිසුන් නගීවි. මිනිසුන්ට කාලය වැදගත්... ඒකයි ඉක්මණින් යන්න දුර බස්වලට නගින්නේ...

:       0       13

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්පෝට් ටෙන්ඩර් සමාගම පොරොන්දු කඩලා
2024 නොවැම්බර් මස 07 1678 0

විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා


එදා අමාත්‍යාංශ දුන්න‍ෙ පනින අයට අල්ලසක් විදියට
2024 නොවැම්බර් මස 07 447 0

ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං


වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් දෙකක් රෝහලට
2024 නොවැම්බර් මස 07 582 0

වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.


හිටපු ජනපති මෛත්‍රීගේ පෙත්සමක් විභාගයට
2024 නොවැම්බර් මස 07 827 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ


මදුෂ්ගේ බිරිය කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
2024 නොවැම්බර් මස 07 1681 0

හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි


හිස්බුල්ලා‌ගේ මැතිවරණ කාර්යාලයකට ගල් ගැසූ අයෙකු අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 07 471 1

හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 68 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 445 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1396 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site