අමෙරිකාවේ මිචලින් ටයර් සමාගම දකුණු කැරොලිනා කම්හලේ අමුතු ජාතියේ ටයරයක් නිපදවා ඇත. හුළං නොගසන මේ ටයර ලබන අගෝස්තු මාසයේ දී වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට යයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුළං ගහන පොම්ප වලට මොකද කරන්නේ?
හොදයිනෙ අපිට වාසියි
තරහට නැවනෙ සුළු ස්පෝක් අස්සෙන් කොටු කෙලි ගැහුවොත් ඉවරනේ .
හැම සොයාගැනීමක් ම සර්ථක වෙන්නේ නෑ.
ටයරයට වෙඩි නොවැදුනාට හොරාට වදිනව.
මලේ දැන් ඉතින් ජොලියට වාහනවල හුළං ඇරැත් ඉවරයි.
මේ වගේ ටයර් වලට වෙඩි වදින්නේ නැති නිසා හොරුන් අතට පත්වීම භයානක විය හැක
අනේ ඉතිං ටයර්වලට පැච් දාලා ජීවත් උණ මම දැන් මොනාද කරන්නේ?
සොරුන්ට හොද අවස්ථාවක්
නියමයි. ලාභයට ගතහැකි වුනොත් ෂොක්.
නියමයි. හැබැයි අපිටත් පුලුවන් මේ වගේ ටයර් එකක් හදන්න
අගනා නිපැයුමක්. ලංකාවට කවදා එයිද?
මේ තාක්ෂණය 2005 සිට නිපදවා ඇති අතර තවම පර්යේෂණ මට්ටමේ පවතී. ලබන අගෝස්තු මාසයේ වෙලඳපොලට නිකුත් කිරීම තවම සිදු කල නොහැක. එවැනි සඳහනක් තිබේ නම් කරුණාකර අදාල ලින්කය ඉදිරිපත් කරන්න.
ඇත්තටම මේකනම් සුපිරි නිර්මාණයක්.අතරමං වෙන්නෙ නැතුව ගමනක් යන්න පුලුවන්.හැබැයි මේ ටයර් වෙළඳපලට නිකුත් වුණාම ටයර් සේවා ස්ථාන වලට වැඩ ටිකක් අඩුවෙන්න පුලුවන්. කොහොම උනත් ලංකාවේ පාරවල් ටික හරියට හදන්නෙ නැතුව මේ ටයර් අපිට වැඩි කාලයක් පාවිච්චි කරන්න පුලුවන් වෙයිද කියන එකනම් සැකයි.
හොදයි ඒත් ඕවා ලංකාවේ පාරවල් වලට හරියයිද?
හුළං ටයර් පිපිරී දිනකට කෙතෙක් නම් රිය අනතුරු සිදුවෙනවාද? මේ ටයර් වලින් අතර මගදී ටයර් මාරු නොකර භයක් සැකක් නැතිව ගමනක් ගොස් එන්න පුළුවන්. මිචලින් ටයර් සමාගමේ උසස් නිපදවීමක්.
හුලන් අඩු නිසා ගාණත් අඩු ඇති.