ළමා ආරක්ෂාව හා අයිතිවාසිකම් රැක ගැනීම සඳහා නව වැඩ පිළිවෙළක් අරඹන බව ජාතික ළමා රක්ෂණ අධිකාරිය කියයි. එහි සභාපතිනි අනෝමා දිසානායක මහත්මිය පවසනුයේ දිවයින පුරා පිහිටුවා ඇති ළමා නිවාස පිළිබඳ තොරතුරු රැස් කර ද, සෑම ළමා නිවාසයක්ම විශේෂ අධීක්ෂණයට ලක් කරන බවයි. ළමා නිවාසයක තිබියයුතු ප්‍රමිතිය පුරා නොමැති නිවාස හදුනා ගෙන ජාතික ළමා රක්ෂණ අධිකාරියට 1998 අංක 50 දරන පනතෙන් හිමිව ඇති බලතල අනුව ක්‍රියා කරන බවද දිසානායක මහත්මිය සඳහන් කරයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක ළමයි (දී)
මට දුරකතන අංකයක් ගන්න බැරිද? (නි)