(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මතට ඇබ්බැහි වූ මාපියන්ගෙන් නිසි රැකවරණයක් නොලැබීම නිසා ළමා හා කාන්තා කාර්යාංශයේ මූලස්ථානය මගින් අධිකරණයට ඉදිරිපත් කොට හෝමාගම හිරිපිටිය ප්‍රදේශයේ ළමා නිවාසයකට භාරදී තිබූ නව හැවිරිදී පාසැල් දරුවෙකු ඉන් පලාවිත් සිය පියා සොයා යමින් සිටියදී පොලිසිය මගින් සොයා ගත් බව මත්තේගොඩ පොලිසිය පවසයි.
මෙසේ භාරයට ගෙන ඇත්තේ බොරලැස්ගමුව පිල්ලෑව ප්‍රදේශයේ පදිංචි 09 හැවිරිදි පිරිමි දරුවකු බව පොලීසිය කියයි.
මත්තේගොඩ පොලිසියේ නිලධාරී කණ්ඩායමක් මත්තේගොඩ හන්දිය අසල රාත්‍රි ජංගම මුර සංචාරයේ යෙදී සිටියදී කුඩා දරුවෙකු රාත්‍රී 08.30 පමණ තනිවම මාර්ගයේ ගමන් ගන්නා අයුරු දැක තිබේ. පසුව එම නිලධාරියා මෙම දරුවා නවතා තොරතුරු විමසීමේදී මෙම තොරතුරු හෙළිකොට තිබේ.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ළමා නිවාසයෙන් පැන්න දරුවා පියා සොයා ගිහින්
රංබොඩ Sunday, 08 September 2024 11:30 AM
නැවත නැවත කියමි. ළමා නිවාස ළමයින්ගෙ හිර ගෙවල් මෙනි. ඔවුනට ආදරය අවශ්‍යයි. එය නොලැබෙන බැවින් කිසිත් නොදන්නා දරුවන් අනතුරු දායක තීරණ ගනී.
karunajeewa Sunday, 08 September 2024 12:12 PM
දෙමව්පියන් කෙතරම් වැරදි කෙරුවත්, දරුවෙක් කොහොමද දෙමව්පියන් නැතුව ජීවත් වෙන්නේ.. මේ එහි ප්‍රතිපලයක්..
ravin Sunday, 08 September 2024 12:52 PM
සත්‍යවශයෙන්ම මෙන්න මේක තමා වැඩිහිටි අය අවිවාදයෙන්ම පිළිගතයුතු කාරණය .ළමයාට දෙමව්පියෝ විතර කිසිවෙක් ලොකු නැත