හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාට තුන් වසරක සිර දඬුවමක් නියම කරමින් මහාධිකරණය වැඩි ඡන්දයෙන් සුදු කොඩි නඩුවේදි දුන් තීන්දුවට එරෙහිව අද අභියාචනයක් ඉදිරිපත් කළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රණවිරුවණනි අප ඔබට සදා ණය ගැති. දේශපාලනයට නොගියානම් අද රජෙක් වගේ ඉන්න තිබුණා නේද ?
එස්.එෆ්. රජෙක්
සමාව දෙන්න ඔහුට. මොකද ඔහු තමයි එල්.ටී.ටී.ඊ.ය පරාජය කළ එකම පුද්ගලයා
රටට වැඩක් කරපු හමුදාපති කෙනෙකුට අපි දිය යුතුයි
සරත් ෆොන්සේකා මහත්තයා නිර්දෝෂි කෙනෙක් ඔහු නිදහස් විය යුතු කෙනෙක්
රණවිරුවණනි අප ඔබට සදා ණය ගැති. දේශපාලනයට නොගියානම් අද රජෙක් වගේ ඉන්න තිබුණා නේද ?
සරත් ෆොන්සේකා මහත්තයා නිර්දෝෂි කෙනෙක් ඔහු නිදහස් විය යුතු කෙනෙක්.