හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා අද සවස බොරැල්ල අගරදගුරු නිවසට ගොස් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා බැහැ දුටුවේය.
අනෝමා ෆොන්සේකා සහ මන්ත‍්‍රීන්වන අර්ජුන රණතුංග හා ටිරාන් අලස් මහත්වරුද මෙම අවස්ථාවට එක්වූහ.


1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊට පස්සෙ නළු නිළියන්වත හමුවෙයි.. මේ තමයි දේශපාලන කලාව..මැතිවරණ සමයේ පමණක් මහජනයා සමග සිටිනවා.. ?? දෙයියො තමයි දන්නෙ...
මගේ දැන්මේ හැටියට සේසත් ජාතික භාණ්ඩයක් මිස ආගමික භාණ්ඩය්ක නොවේ
අරගොල්ලන්ටත් යන යන තැන පස්සෙන්ම යන්නේ නැතුව බැහැ නේද?.
මේ කමෙන්ට්ස් දැක්කම හිතෙනවා ලංකාවේ ඉන්නේ කොච්චර සාන්තුවරයෝ පිරිසක්ද කියලා.වචවේ වගේම ක්‍රියාවත් තිබුණා නම්
අපි නොදන්න ලයිවු කිවුවලු
එතුමා අසනීප වුණේ රට වෙනුවෙන් යුද්ධෙට ගිහින් කියන එක මේ රටේ මිනිස්සුන්ට තේරෙන්නේ නැති හැටි
දිනේෂ්,ඔබට වෙනසක් ඕනේ නම් කරන්න ඕනි දෙයක් තියෙනවා.ඒත් මට මේකේ ඒක කියන්න බෑ
ඔබතුමා නිදහස් කර ගන්න ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කළ මිනිසුන් බලන්න ඉස්සෙල්ලා යන්න
ඔබ සතු සියල්ල විකුණා නැති බැරි අයට දුන්නහොත් ඔබට දෙවු ලොව සැප සම්පත් ලැබිය හැකි වනු ඇත
මහත්තයෝ,මේ දේශපාලනය නම් කුණු වලෙන් ඈත් වන්න.ඔබතුමා දේවත්වයෙන් පිදිය යුතු මනුෂ්‍යයෙක්
ඔහොම යං
බලන්ඩකෝ මේ ගොල්ලෝ බුද්ධාගමෙන් ලස්සනට කොපි කරන විදිහ !
අපිට ආගම් වෙනසක් අවශ්‍යයි
සේසත් තියෙන්න ඕනා පල්ලියේත් .......
අසංක දහම්පාසල් ගිහින් නෑ වගේ .
අමතක වීමක් වෙලා වගේ...
SF ඔබ ඔහොම වැඩ කරගෙන යන්න.ඔබට කවදා හෝ ජය සිකුරුයි!
නිරෝෂන් ඔයා හරි. අසංකනම් දහම් පාසල් නෙවි ස්කෝලෙ 2 පන්තියටවත් ගිහින් නැහැ වගේ..
මම කොච්චර කියනවද වැදගත් විදියට ඉන්න කියලා
විටක් කැමති.. විටක් අකමැති චරිතයක් නොවෙයි..ජේසු තුමා... ඒ නිසා ගමන සුභයි මග කටුකයි..
පරිස්සමින් වැඩකරන්න...
රොෂාන් පව් දිනේෂ්ට කියල දෙන්න....
එස්.එෆ් මහත්තයෝ.. ඔයාට කවදා හෝ දවසක ජය සිකුරැයි... මොකද කාදිනල් තුමාගෙ ආශිර්වාදය ඔයාටතමයි.. ඒක ස්තීරයි.. ඔබට ජය...
අපේ හාමුදුරැවන්ගෙ ජන්ම දින උත්සයෙදි අනිත් නායකයන්ගෙ නැති පෞරැෂත්වයක් මෙතුමන්ගෙ ඇති බව සදහන් කළා...
මෙවර ධර්මයෙන් දෙයි වගේ ....
අපි සෑම ආගමකටම ගරු කරමු....
මිනිසුන් සරත් පොන්සේකා මහතාව පිළිගන්නවා.. දේශපාලන එකමුතුවක් ගොඩ නගන්න.. ඔබට සහ ජනතාවට ජය.. දැන් රටේ නීතියක් නැති තැනට පත්වෙලා.. එය නැවත ස්ථාපිතකළ යුතු වෙනවා..
මේ කමෙන්ට්ස් කියවද්දි හිතෙනව තව ටික දවසකින් කතෝලික අයට සිංහල කතා කරන එකත් තහනම් කරාවි කියල. හැබෑටම සිංහල කතෝලිකයින් සිංහල ජාතිකයො නෙවෙයිද?
ප්‍රියන්ත හරි
සේසත කියන්නේ බෞද්ධ භාණ්ඩයක් නෙමෙයි අනේ.ඒක අපේ ජාතික උරුමයේ සංකේතයක්
අපේ රට එක රටක්.එක කොඩියක්.එක ජාතියක්.ඒත් සමහර කමෙන්ට්ස් කියෙවුවහම හිතෙන්නේ තනකොළ කන අය ගොඩක් ඉන්නවා කියලයි
නිලු,සජී, අදහස් ප්‍රකාශ කරන්න කලින් ප්‍රවෘත්තිය නිවැරදිව කියවන්න
මම බලාපොරොත්තු උනෙත් මේ වගේ දෙයක්...ඔබට ජය හා සතුට..
බිය සැක නැති හෙට දිනකට SF!
ජෙනරාල්තුමනි, ආගමික නායකයින්ගේ ආශිර්වාදය හැමවිටම වැදගත්
අපේ ජනාධිපතිතුමාගේ වැඩ එතුමා කොහොමත් අගය කරනවා
අපිට වෙනසක් අවශ්‍යයි
දැන් නම් අසනීපයක් නෑ වගේ නේද?
ගොයම් කොළේ පාගනවා වගේ ඉස්සරලා වටේ ගිහින් පස්සේ මැද්දට ගිහින් වැඩේ ඉවරය්ක කරලා දාමු
මෙන්න බොලේ පළමු වරට සෙට් එකම එකට ගමනක් ගිහින් . මොකද්ද මේ හොරෙ
හංගල වැඩක් නෑ..
පල්ලියේ මෙවැනි භාණ්ඩ????
නිවැරදි දැක්මක්
මීළගට කාවද මුණ ගැසෙන්නේ?
ඔබ පරිස්සමින් කතා කරන්නෑනේ.....
සේසත් තියෙන්න ඕනා පල්ලියේනම් නෙමෙයි.......
ගත්තු තවත් පියවරක් වාගේ....
අති උතුම් කාදිනල් තුමනි, ඔබතුමන් වත් අපේ සෙන්පතිතුමාට පැහැදිලි කර දෙන්න එතුමා ටඇති මහජන ගරුත්වය...
සේසත් තියෙන්න ඕනා විහාරයේ නෙමෙයි.... පල්ලියේ. පල්ලිය අගය කරන්න.
රටේ අනාගතය කොයිබටද ??????
ගොයම් කොළේ පාගනවා වගේ ඉස්සරලා මැද්දට ගිහින් ,පස්සේ වටේ ගිහින් වැඩේ ඉවරයක් කරලා දාන්න
මේ පල්ලියක් නෙමෙයි.....
හොද වැඩක් ….
ඕනි ඕනා ?????
සේසත් තියන්න පල්ලිය පන්සල කියල නැහැ ඵය ලාංකික උරුමයක්
සේසත කොහොමද පල්ලියට ආවේ ???????????
සිංහල වීම මිසක් සේසතට ආගමක් නෑ..
සජී,නිලූ කියන දේවල් ඇත්ත තමයි
මෙතුමාට හැම දෙනාගේම ආශීර්වාදය අවවාද ඉතා වැදගත්. දේශපාලකයන්ට වඩා ජනතාවට සමීප කොහොමත් ආගමික නායකයෝ තමා. වෙලා තියෙන්නේ උපදෙස් ගත්තට පිළිනොපදින එකයි. මෙතුමාවත් ඒ කාරිය හරියට කරනවානම් හොඳයි. අසනීපය ගැන කියනවනම් අපහස කරන්න එපා. එතුමාගේ පපුවේ සෙම කොතරම් තියනවද කියල එදා සාකච්චාව කරද්දී කොතරම් අපහසුවෙන්ද කතා කලේ කියා හොඳින් විමසුවා නම් තේරයි. මනුස්සයෝ අපි කවුරුත් අසනීප වෙනවා නේද?
මෙතුමාට හැම දෙනාගේම ආශීර්වාදය අවවාද ඉතා වැදගත්. දේශපාලකයන්ට වඩා ජනතාවට සමීප කොහොමත් ආගමික නායකයෝ තමා. වෙලා තියෙන්නේ උපදෙස් ගත්තට පිළිනොපදින එකයි. මෙතුමාවත් ඒ කාරිය හරියට කරනවානම් හොඳයි. අසනීපය ගැන කියනවනම් අපහස කරන්න එපා. එතුමාගේ පපුවේ සෙම කොතරම් තියනවද කියල එදා සාකච්චාව කරද්දී කොතරම් අපහසුවෙන්ද කතා කලේ කියා හොඳින් විමසුවා නම් තේරයි. මනුස්සයෝ අපි කවුරුත් අසනීප වෙනවා නේද?
ඒක ඇත්ත.මේ අය කමෙන්ට්ස් දාන්නේ හරියට ලෙඩක් දුකක් හැදේන‍්නේ නැති කට්ටිය වගේ
ළග ඉන්න අයව නම් විශ්වාස කරන්න එපා