බන්ධනාගාරගතව සිටින හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට අවශ්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා අද කොළඹ නවලෝක රෝහලට යා යුතුව තිබුණත් බන්ධනාගාරය එය පැහැර හැර ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා පැවැසීය. වැලිකඩ බන්ධනාගාරයට ගොස් ෆොන්සේකා මහතාගේ සුවදුක් විමසීමෙන් අනතුරුව ඔහු මාධ්‍යවේදීන්ට මේ බව පැවසීය. ඔහු සමග එහි ගිය පාර්ලිමේන්තු මන්ත‍්‍රී දොස්තර ජයලත් ජයවර්ධන පැවසුයේ ෆොන්සේකාගේ සිර දඬුවම ගැන පාප්තුමන් වෙතද විශේෂ වාර්තාවක් බාරදී ඇති බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එතුමා නිදහස් කළ යුතු කාලයයි.
කියන අයම තමයි අමාරුවෙ දැම්මෙ
ප්‍රජාතන්ත්‍රවාදයක් අද ලංකාවේ දකින්න නෑ.
පොන්සේකා මහත්තයව අමාරුවෙ දැම්ම අය තමයි මේ.
ජයලත් මන්ත්‍රීතුමා දැන් ආශ්‍රය කරන්නේ පාප් තුමා වගේ අය. අනේ පවු අහිංසක නායකතුමාට කාගෙ පිහිටද?
රනිල් දැන් හිටිය ඇති. ඕක දාල ගෙදර යන්න