(විමුක්ති එස් රුද්‍රිගු)
බ්‍රිතාන්‍යයේ ගායකයෙකු මෙන්ම ගීත රචකයෙකු වන ෆ්‍රෙඩී මර්කරිගේ පියානෝව ඇමෙරිකානු ඩොලර් මිලියන 2.2 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 71 ක් පමණ)ක මුදලකට වෙන්දේසියකදී අලෙවි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ක්වීනස් නම් රොක් සංගීත කණ්ඩායමේ ජනප්‍රිය ගීත කිහිපයක් නිර්මාණය කිරීම සඳහා ෆ්‍රෙඩී මර්කරි 1973 යමහා ජී2 වර්ගයට අයත් මෙම පියානෝව භාවිත කර තිබේ.ෆ්‍රෙඩී මර්කරි සතුව තිබූ 1400 පමණ භාණ්ඩ එකතුවක් මෙම වෙන්දේසිය සඳහා තබා ඇති අතර එම එකතුවෙන් භාණ්ඩ 59 ක් වෙන්දේසියේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 15.4 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 497 ක් පමණ)ක මුදලකට අලෙවි වී ඇත.
අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්
අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි
බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත
ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ෆ්‍රෙඩීගේ පියානෝව කෝටි 71කට වෙන්දේසි වෙයි