“අපි මුලින්ම වැඩ අල්ලන්නේ ජනතාව බදු බරින් නිදහස් කරලයි“ “රටේ නාස්තිය දූෂණය නැති කළා නම් ජනතාවගේ බදු බර විශාල ප්‍රමාණයකින් අඩුකළ හැකි වුවත් දූෂණය නාස්තිය ජාති ලක්ෂණය කරගත් පාලකයන්ට එය කළ නොහැකියි. 17 October 2019
“මා ජනපති වූ පසු රජවෙන්නේ පොඩි මිනිසා ඇතුළු සමස්ත ජනතාවයි“ “ජනාධිපති ධුරයට පත්වූ පසු රජවන්නේ මෙරට පොඩි මිනිහා ඇතුළු සමස්ත ජනතාව බව” නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක එක්සත් 17 October 2019
’’මේ ආණ්ඩුව රණවිරුවන්ටත් රටටත් කොඩිවිනයක්’’ ආණ්ඩුව පසුගිය වසර හතරහමාර තුළ මහබැංකුව කොල්ල කෑවා පමණක් නොව, රටේ සම්පත් ටිකත් විකුණා දැමූ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මැල්සිරිපුර දී පෙරේදා (15) පැවැසීය. 17 October 2019
‘‘ආරක්ෂාව ගැන හිතන්නැති ඇමතිවරු සිටින තුරා සුරක්ෂිත රටක් බිහිවෙන්නේ නෑ‘‘ ජාතික ආරක්ෂාව ගැන තැකීමක් නැති ඇමති මණ්ඩලයක් සිටින තුරා සුරක්ෂිත රටක් බිහිවේ යැයි විශ්වාස කළ නොහැකි බව පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16) හොරණදී පැවසීය. 16 October 2019
“රෝගී සමාජයක් සමග රටක් ගෙනියන්න බෑ“ රෝගී සමාජයක් සමග රටක් ඉදිරියට ගෙන යා නොහැකියි. ජාතික ජනබලවේගය ලෙස අපේ සැලැස්ම නිරෝගී පුරවැසියෙක් බිහිකර ගැනීමත් සෑම පුරවැසියෙකුටම සමාන සෞඛ්‍ය සේවයක් ලබාදීමත් යැයි ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා ඊයේ (15) පැවසීය. 16 October 2019
“හංසයාගේ සෙවණ සමස්ත ජනතාවටම හිමිවෙනවා “ ගෝනි බිල්ලන් භීෂණ කප්පිත්තන් වෙනුවට රටට සොඳුරු නායකත්වය තමා සපයන බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා බලංගොඩ පැල්මඩුල්ල ඇහැලියගොඩ ජනරැලි වලදී පැවැසීය. 16 October 2019
“මගේ මුල් තැන ගොවියා නගා සිටුවීමයි“ රටේ ආරක්ෂක සැලැස්ම විනාශ කරළ මේ ආණ්ඩුව රටේ ගොවි ජනතාවද වළපල්ලට යැවූ බවද අනාථ වූ ගොවියා නගා සිටුවීමට තම අරමුණු අතර ඉදිරියෙන්ම ඇති බව ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (14) සවස නිකවැරටියේදී පැවසීය. 16 October 2019
“ගිවිසුම් වලට අපි සම්පූර්ණයෙන් විරුද්ධයි“ යුධ සමයේදී මෙරට මානව හිමිකම් කඩවූ බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත්කර ඇති වාර්තාව පිළිනොගන්නාමුත් එම සංවිධානය සමග ඉදිරියටත් සුහදව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (15) පැවැසීය. 16 October 2019
‘ප්රජාතන්ත්රවාදී පෙරමුණේ අපේක්ෂකයා අන්ත පරාජයක් ලබනවා’ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින සියළුම අපේක්ෂකයන්ට බාරදීම සඳහා දෙමළ ජාතික සන්ධානය හා සී.වී.විග්නේශ්වරන්ගේ පක්ෂය ඇතුළු උතුරේ දෙමළ දේශපාලන පක්ෂ 5 ක් සරසවි සිසුන් විසින් පිළියෙළ කරන ලද යෝජනාවලි සංදේශයකට එම දේශපාලන පක්ෂවල නායකයින් විසින් අත්සන් කර ඇත. 15 October 2019
“පැය 24ම ජනතාව ගැන සොයන පාලනයක් ගෙනියනවා“ පරණ තාලේ ඉබිගමන් නවතා වේගයෙන් තමා සමග වැඩ කරන්න සියලු දේශපාලකයන් සූදානම් විය යුතුයි.නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වැල්ලවාය පස්සර බිබිල මැදගම 200 හාලිඇළ සහ දියතලාවෙ ජන රැලි අමතමින් සති අන්තයේදී පැවැසීය. 15 October 2019
“රටේ ආර්ථිකය කාබාසිනියා කළ ආණ්ඩුව පන්නා දැමීමේ පළමු වෙඩිමුරය ඇල්පිටියෙන් තැබුවා“ ‘වසර හතර හමාරක් තිස්සේ රටේ ආර්ථිකය කාබාසිනියා කළ මේ ආණ්ඩුව පළවා හැරීමේ පළමු වෙඩිමුරය ඇල්පිටිය ඡන්ද ප්‍රතිඵලයෙන් පෙන්නුම් කළා. සියයට 70 ඡන්ද ප්‍රතිශතයක් ලබාදෙමින් මුළු රටම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සපථ කෙරෙන බව සනාථ වුණා. ඇල්පිටිය ජනතාව මේ ආණ්ඩුවට කුජීත වෙන්නම දුන්නා’ යැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල (12) ගුණවර්ධන මහතා මාකඳුරේදී ඉකුත්දා (12) පැවසීය. 15 October 2019
“ඔබ ඔබේ යුතුකම ඉටුකරන්න.මම මගේ යුතුකම ඉටුකිරීමට සූදානම්“ තරුණ ජීවිත ටයර් සෑයවල පිච්චෙන යුගයක් නැවතත් මේ රටට අනවශ්‍ය යැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (14) ගල්ගමුවේදී පැවැසීය. 15 October 2019
‘‘රාජපක්ෂවරු ආර්ථිකය ගැන කිඹුල් කදුළු හෙළනවා‘‘ ගෑස්, ඉන්ධන සහ අත්‍යවශ්‍ය භාන්ඩ වල මිල 2015 ට වඩා අඩුවෙන් තිබියදීත් රාජපක්ෂවරුන් ජීවන වියදම සහ ආර්ථිකය ගැන කිඹුල් කදුළු හෙළමින් සිටින බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය. 14 October 2019
“සම්බුද්ධ ශාසනයේ ස්වර්ණමය යුගය නිර්මාණය කරනවා“ කතාවට, දේශපාලනයට සීමා වූ බෞද්ධකම වෙනුවට ප්‍රායෝගික ආගමික සංවර්ධන ක්‍රියාදාමයක් තුළින් රටේ සමස්ත විහාර පද්ධතිය ශක්තිමත් සංවර්ධනයකට ලක් කරන බව එක්සත් ජාතික පෙරමුණ ප්රමුඛ නව ප්රජාතාන්ත්රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. 14 October 2019
“සුරක්ෂිත රටක් බිහිකරන්න බුද්ධි අංශ සන්නද්ධ කර නීතිමය ආරක්ෂාව ලබා දෙනවා“ වසර පහකට බලයට පත්වන ආණ්ඩුවකට අනාගත පරපුරට හිමි රාජ්‍ය සම්පත් විකිණීමට කිසිම අයිතියක් නැතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (13) මහරදී පැවැසීය. 14 October 2019
“මහපොළොව තමන්ගේ නොව තමන් මහපොළොවේ බව සිතිය යුතුයි“ ඉකුත් වසර 50 ක 60 ක කාලය ගතහොත් වනාන්තර ඇතුළු ස්වභාවික සම්පත් විනාශ කිරීමේ කටයුතු සඳහා නායකත්වය දී ඇත්තේ දේශපාලනඥයන් යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලොන්නරුව, හබරණදී පෙරේදා (12) පැවසීය. 14 October 2019
ආර්ථික වේගය 1.6 කට බස්සලා මහින්ද රාජපක්ෂ මහතාගෙන් බලය ගනිද්දි 6.7 ක්ව තිබූ රටේ ආර්ථික වේගය එජාපයේ සහ යහපාලනයේ අවසන් දින 35 ගෙවී යනවිට 1.6 දක්වා අඩු වේගයකට ඇද දමා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අද (13) ඇඹිලිපිටියේ දී පැවසීය. 13 October 2019
“පොහොට්ටුවත් අතත් එක්වීමෙන් දෙපැත්තේ කාටවත් අසාධාරණයක් වෙන්නේ නෑ“ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව යන ගමනේදී පක්ෂ දෙකේ කිසිවකුටත් අසාධාරණයක් වීමට ඉඩ තබන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (10) පැවසීය. 11 October 2019
“අල-ලූනු ගම්මිරිස් පිටරටින් ගෙන්වීම නිසා රටේ කෘෂිකර්මාන්තය කඩා වැටිලා“ “අල, ලූණු, ගම්මිරිස් ආදී සෑම භෝගයක්ම කිසිදු පාලනයකින් තොරව පිටරටින් ගෙන ඒමට ඉඩ දීම නිසා අද අපේ කෘෂි කර්මාන්තය හා ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙලා. අපේ සංස්කෘතිය හා බැඳුණු කෘෂි කර්මාන්තයේ වැදගත්කම පිටරටවල උපදේශකයින්ගේ උපදෙස් අහන රජයන්වලට තේරෙන්නේ නැහැ” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා (08) පැවසීය. 11 October 2019
“රටේ තාරුණ්‍යය නඟා සිටුවීමට සජිත් ජනපති කළ යුතුමය“ “රටේ ජනාධිපති විය යුත්තේ ජනතා නායකයකු ද? ජනතා ඝාතකයකුදැයි” එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ගෝල්පේස් පිටියේ දී ඊයේ (10) ප්‍රශ්න කළේය. 11 October 2019
“වැඩකාරයන් ඔක්කොම එකතුකරගෙන රට ගොඩගන්නවා“ “රටේ වැඩකාරයන් සියලුම දෙනා එකතු කර ගනිමින් රට ගොඩනගන බව” නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී පැවැසීය. 11 October 2019
“හොරකම් කළ මහජන දේපළ යළි රජයට පවරාගන්නවා“ මහජනතාවගේ දේපළ හොරකම් කළ දේශපාලනඥයන්ට එම දේපළ මාස දෙකක් තුළ නැවත රජයට බාරදීමට ජාතික ජන බලවේගය ආණ්ඩුව පිහිටු වූ පසු අවස්ථාව දෙන බවත් එසේ නොවන්නේ නම් හොරකම් කරන ලද සෑම රුපියලක්ම නැවත රජයටම පවරා ගැනීමට කටයුතු කරන බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (8) පැවැසීය. 10 October 2019
’’ගොවිතැන තරුණ පරපුරට ආඩම්බර වෘත්තියක් කරනවා’’ එක්සත් ජාතික පක්ෂ රජයේ විනාශකාරී ගමන් මග වෙනස් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද පොදුජන පෙරමුණ සමග එකතු වූ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුරයේදී ඊයේ (09) පැවැසීය. 10 October 2019
’’අපනයන පදනම් කරගත් බිහි කරනවා’’ ඩිජිටල් තාක්ෂණය, පරිගණක සහ තොරතුරු තාක්ෂණය පදනම් කරගත් නව කාර්මික විප්ලවයක් රට පුරාම ක්‍රියාත්මක කරන බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී (7) ප්‍රකාශ කළේය. 10 October 2019
’’රට ගොඩගන්න නම් පළමුව හොරකම් නොකරන පාලනයක් ගොනැගිය යුතුයි’’ මේ රට ගොඩනැගීමේ පළමු ප්රයත්නය මහජනයාගේ දේපළ හොරකම් නොකරන පාලනයක් ගොඩ නැගීම යැයි ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා බේරුවල වෙරළ ක්‍රීඩාංගණයේදී පසුගියදා (06) පැවසීය. 09 October 2019
’’සීයට හැත්තෑව පන්නලා අපි ඇල්පිටිය දිනනවා’’ ප්‍රේමදාස යුගයක් ගැන කතා කරමින් නැවත භීෂණකාරී යුගයකට රට ගෙන යාමට එක්සත් ජාතික පක්ෂය උත්සාහ දරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (8) ඇල්පිටියේ දී පැවැසීය. 09 October 2019
‘‘බොරු ප්‍රචාර කරන විරුද්ධ පිලේ අරමුණ තරුණ ප්‍රජාවගේ ඡන්දය ඩැහැගැනීමයි‘‘ යුද්ධය අවසන් කළ තමන්ට විරුද්ධව බොරු ප්‍රචාර ගෙනයමින් තරුණ ප්‍රජාවගේ ඡන්දය ඩැහැගැනීමට විරුද්ධ පාර්ශවය කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සෙනසුරාදා (05) පැවැසීය. 09 October 2019
‘‘විශ්වාසය දිනාගැනීම වර්තමාන රාජ්‍ය සේවකයින්ට අසීරු දෙයක්‘‘ රටට ජනතාවට අවංකව සේවය කරන පිරිසක්ය යන විශ්වාසය දිනාගැනීම වර්තමාන රාජ්‍ය සේවකයනට ඉතා අසීරු දෙයක් වී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 09 October 2019
‘ශ්‍රීලනිපයට සහය දෙන්න ගත් තීන්දුවේ වෙනසක් නෑ’ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දෙන්න තමන් ගත් තීන්දුව වෙනස් කිරීමට කිසිම අදහසක් නැතැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දූනේෂ් ගන්කන්ද මහතා අද (4) පැවැසීය. 04 October 2019
‘රාජපක්ෂවරු යළිත් බලය ඉල්ලීම ගැන ජනතාව පුදුම විය යුතුයි’ වසර 12ක් රට පාලනය කිරීමට තිබියදී වසර 10කින් රට බංකොලොත් කර පාලන බලය අතහැරිය රාජපක්ෂවරුන් යළිත් බලය ඉල්ලා සිටීම ගැන ජනතාව පුදුම විය යුතු යැයි මහවැලි සංවර්ධන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය. 04 October 2019
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026