‘රට අවදි කරන්න සියලු දෙනා එක් විය යුතුයි’ රට අවදිකිරීම සඳහා සියලූදෙනා එක්ව කටයුතු කළ යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ කොළඹදී අද (10) පැවැසූහ. 10 June 2019
සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් අපේක්ෂා කළ හැකියි පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු නැවතත් ශ්‍රී ලංකාවට සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසීය. 28 May 2019
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට සහය දෙන්නැයි කියයි ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන බව විශ්වාසභංග යෝජනාවට කොන්දේසි විරහිතව සහය පළ කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා කොළඹදී පැවසීය. 23 May 2019
‘පොහොට්ටුවේ දේශපාලන කුහකත්වය පැහැදිලියි‘ පොහොට්ටුවේ කල්ලිය තේරීම් කාරක සභාවට සහභාගී වන්නේ නැතැයි පැවසීමෙන්ම ඔවුන්ගේ දේශපාලන කුහකත්වය මනාව පැහැදිලි වන බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද අභයවර්ධන මහතා පැවසීය. 23 May 2019
‘මැතිවරණවලදී කියන දෑ ක්‍රියාත්මක කරන බව දළදා වහන්සේ ඉදිරියේ දිවුරන්න ඕනෑ’ ඉදිරි මැතිවරණවලට ඉදිරිපත්වන නායකයන් තමන් ඉදිරිපත් කරන කරුණු ක්‍රියාත්මක කරන බවට දළදා සමිඳුන් ඉදිරියේ දිවුරුම් දී අත්සන් කළයුතු යැයි ද තම සහය ලැබෙන්නේ එවැනි නායකයන්ට පමණක් යැයි ද දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවසූහ. 20 May 2019
‘අනවශ්‍ය කුලප්පු කිරීම්වලට යට වී වැඩ කරන්න එපා‘ ආරක්ෂක අංශ මේ වන විට රටට හා ජනතාවට දිය යුතු ආරක්ෂාව සපයා දී ඇති බවත් ඒ නිසා ජනතාව ලෙස අපට ඇති වගකීම සාමකාමී වී අනවශ්‍ය කුලප්පු කිරීම්වලට යට නොවී සාමය ආරක්ෂා කිරීම බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා පැවසීය. 16 May 2019
ප්‍රතිත්‍රස්ත පනතෙන් ඕනෑම ත්රස්තවාදියකුට මරණ දඬුවම දීමේ හැකියාව ලැබෙනවා “දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් ත්රස්තවාදීන්ට මරණ දඬුවම දීමට ඉඩක් නැති හෙයින් ප්‍රතිත්‍රස්ත පනත ගෙන ඒම මගින් ඕනෑම ත්රස්තවාදියකුට මරණ දඬුවම දීමට හැකියාව ලැබෙන බව” ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹ දී පැවැසීය. 14 May 2019
ආණ්ඩුවේ සංවර්ධන වැඩ ඉදිරි දෙසතිය තුළ යළි අරඹනවා අන්තවාදී ත්රස්තවාදයට කිසි විටක රටේ සංවර්ධනය ආර්ථික දියුණුව හෝ එදිනෙදා වැඩසටහන් හෝ නතර කිරීමට කිසි ලෙසකින්වත් ඉඩ දෙන්නේ නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රත්නපුරයේදී සහතික වූයේය. 14 May 2019
‘ත්රස්තවාදයට හවුල් චෝදනා තිබෙන කිසිම මැති ඇමැති කෙනෙක් රකින්නේ නෑ’ ත්රස්තවාදයට සම්බන්ධ චෝදනා තිබේ නම් ඇමැතිවරුන් හෝ මන්ත්‍රීවරුන් කිසිවකුත් ආරක්ෂා කරන්නේ නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇල්පිටියේදී පැවැසීය. 13 May 2019
මොනරාගල - හම්බන්තොට - අම්පාර යා කෙරෙන සංචාරක සංස්කෘතික ත්‍රිකෝණයක් මොනරාගල, හම්බන්තොට හා අම්පාර දිස්ත්‍රික තුන කේන්ද්‍ර කරගෙන තවත් පුළුල් සංස්කෘතික සංචාරක වැඩසහනක් ආරම්භ කිරීමට කටයුතු සැලසුම්කර ඇති බවත් සුපුරුදු සංචාරක ත්‍රිකෝණය ක්‍රියාත්මක වෙන අතරතුර මෙම දිස්ත්‍රික්ක තුන කේන්ද්‍ර කරගනිමින් අලුත් සංචාරක සංස්කෘතික ත්‍රිකෝණක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සැලසුම්කර ඇති බවත් නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රෙමදාස මහතා පැවසීය. 13 May 2019
මේ ප්රශ්නය අවසන් වන්නේ අප එයට මුහුණ දෙන ආකාරය අනුවයි මුස්ලිම් අන්තවාදීන් කළ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මතුවූ කම්පනය තවමත් නොවෙනස්ය. මේ, මුස්ලිම් අන්තවාදය ගොඩනැගුණු ආකාරය සම්බන්ධයෙන් මහා නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා කළ විවරණයකි. 13 May 2019
නීතිය හා සාමය හැරෙන්න වෙන අමාත්‍යාංශයක් භාර ගන්නේ නෑ කියා මම තීන්දු කරලා තියෙන්නේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් රට තුළ නොනිමි සංවාදයකි. යුද ජයග්රහණයෙන් දස වසරකට පසුව එල්ල වූ පාස්කු ඉරිදා ප්‍රහාරය ඒ සංවාදයට නිමිත්ත සැපයුවේය. ආරක්ෂාව සම්බන්ධයෙන් කතා කළ හැකි ප්‍රමාණාත්මක විශේෂඥයකු වන එක්සත් ජාතික පෙරමුණේ පත් කළ මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමග මේ කතා බහ රටේ ආරක්ෂාව සම්බන්ධයෙනි. 11 May 2019
ත්‍රිවිධ හමුදාවට - පොලිසියට ගෞරවය පුදකරනවා කෙටිකලක් තුළ ත්‍රස්තවාදී තර්ජන බිදහෙළිමට කැප වූ ත්‍රිවිධ හමුදාව හා පොලිස් සේවාවන්, බුද්ධි අංශ ඇතුළු සමස්ත නිලධාරීනට ගෞරව ප්‍රණාමය පුද කරන බව කතානායක කරු ජයසුරිය මහතා පවසයි. 06 May 2019
‘රට ගිනි තියන්නේ ත්රස්තවාදීන්ගේ ඒජන්තවරු’ මේ මොහොතේ දී කෝලාහල ඇති කර රට ගිනි තැබීමට කවුරුන් හෝ උත්සාහ කරයි නම් ඔවුන් ත්රස්ත්රවාදීන්ගේ ඒජන්තවරුන් බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (06) පැවැසීය. 06 May 2019
‘විදේශීය ඔත්තු සේවාවන්ට ලංකාවේ ක්‍රියාත්මක වෙන්න දෙන්න එපා’ රට තුළ මතුව ඇති ව්‍යසනකාරී තත්වය පාලනය කිරීමට ආරක්ෂක අංශ ක්‍රියාත්මක වෙමින් සිටියදී විදේශීය ඔත්තු සේවා නිලධාරීන්ට රට තුළ ක්‍රියාත්මක වීමට අවසර ලබා නොදෙන ලෙසට සහ තවත් යෝජනා කිහිපයක් සඳහන් කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමුකර තිබේ. 28 April 2019
විදුලි අර්බුදය පාලකයින් තම වාසියට ඇතිකරගත් ප්‍රශ්නයක් - ජ.වි.පෙ. නායක අනුර රටේ විදුලි අවශ්‍යතාවයට මුවාවී අධික මිලට විදුලිය මිලදී ගැනීමට බලධාරීන් කටයුතු කරන බවත්, පාලකයින් උත්සාහ කරන්නේ ජනතාවට ප්‍රශ්න ඇතිකොට ඒ ප්‍රශ්න විසඳීමට කියා ජනතාව මත බර පැටවීමට බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. 06 April 2019
‘ඉතිහාසයේ සතුටු විය හැකි තැන් මෙන්ම අසතුටු විය හැකි තැන් ගැනද සියලු දෙනා දැනගත යුතුයි' බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථානයේ අධිපතිව වැඩ විසූ පැළෑනේ සිරි වජිරඤාණ නා හිමිපාණන් වහන්සේගේ චරිතය වර්තමාන තරුණ භික්ෂු පරපුරට ආදර්ශයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (31) පැවසීය. 01 April 2019
‘අපෙන් පළිගන්න ජනපතිත් රවටා 19 සම්මත කර ගත්තා’ මගෙන් හා මගේ පවුලේ අයගෙන් විතරක් පළිගැනීම ඉස්සරහට දාගෙන හදිස්සියේ 19 වැනි සංශෝධනය ගෙන ආ බවත් අවසානයේදී ජනාධිපතිවරයා රවට්ටා 19 වන සංශෝධනය සම්මත කර ගත් බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 01 April 2019
‘ඇනුම් බැණුම්-විවේචන මඩ ප්‍රහාරවලට මුහුණ දුන්නේ තරුණ පරපුරේ අනාගතය වෙනුවෙන්’ ඇනුම් බැනුම් විවේචන මඩ ප්‍රහාර මෙන්ම පරාජයන්ට මුහුණ දුන්නේ තරුණ පරපුරේ අනාගතය ආරක්ෂා කිරීම වෙනුවෙන් යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යොවුන් පුරය සමාප්ති උළෙලේදී සෙනසුරාදා (30) පැවසීය. 01 April 2019
’පෞද්ගලික හා රාජ්‍ය අංශයේ දියුණුවට අයවැයෙන් විශාල මුදලක් වෙන්කළා’ “රට දියුණු කිරීම සඳහා පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ තරගකාරීත්වය, නිෂ්පාදන ශක්තිය සහ ඵලදායිතාව වැඩි කළ යුතුව ඇතැයි” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය. 01 April 2019
සංස්කෘතිය-සම්ප්රදාය-සිරිත් විරිත් රටක නීතියට හා දේශපාලනයට වඩා ශක්තිමත් රටක සංස්කෘතිය, සම්ප්රදායයන් සහ සිරිත් විරිත් කියන ඒවා නීතියට වඩා ශක්තිමත්. ඒවා දේශපාලන බලවේගවලටත් වඩා ශක්තිමත්. 01 April 2019
යහපාලන අතිජාත සුජාත දරුවා අපචාරයට පත්වීම කනගාටුවට කරුණක් යහපාලනය උදෙසා බිහිකළ අතිජාත සුජාත දරුවා වන 19 වැනි සංශෝධනය අපචාරයට පත්වීම කනගාටුවට කරුණක් යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තු 25 February 2019
කමිටු රැස්වීම් පවත්වා රට වෙනුවෙන් වැඩක් කරන්න මේ වසර මැතිවරණ වර්ෂයක් බැවින් මැති ඇමැතිවරුන් එනතුරු බලා නොසිට ඒ ඒ අවස්ථාවන්හිදී පැවැත්විය යුතු කමිටු රැස්වීම් සියල්ල නිසිවේලාවට පවත්වා රට වෙනුවෙන් කළ යුතු මෙහෙ 13 February 2019
හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ 25ට පෙර අල්ලන තැතක් තිබෙනවා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා, ජිනීවා මානව හිමිකම් කොමිසමේ 40 වැනි සැසිවාරය ආරම්භ වන මෙම මස 25 වැනිදාට පෙර අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ඊයේ (1 13 February 2019
මාකඳුරේ මධුෂ් මගේ පුතාගේ විවාහ මංගල්‍යයට සහභාගි වූයේ යැයි කීම විශාල බොරුවක් පාතාල නායක මාකඳුරේ මධුෂ් තම පුත්‍රයාගේ විවාහ මංගල්‍යයට සහභාගී වූ බවට පැතිරෙන ආරංචිය සම්පූර්ණයෙන්ම බොරුවක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ (12) පැවැසී 13 February 2019
උතුරට දෙමළ ආණ්ඩුකාරවරයෙක් ලැබීම ගැන විග්නේෂ්වරන් සතුට පළකරයි උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස සුරේන් රාගවන් පත්කිරීම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා පවසා ඇත. 09 January 2019
‘පෙබරවාරි 4 ට කලින් නව ව්‍යවස්ථා කෙටුම්පතක් ගෙන එනවා’ එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය ඇතිව එළඹෙන වසරේ (2019) පෙබරවාරි 4 වැනි දාට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට හැකිවනු ඇති බව දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසීය. 30 December 2018
ජාතිවාදය අවුස්සන උගුලට හසුනොවන්නැයි විමල් කියයි දිගන සිදුවීම් වලදී වගේම මහනුවර මාවනැල්ල බුදුපිළිම විනාශ කිරිමේ ක්‍රියාවලිය පිටුපසත් දෙමළ ඩයස් පෝරාව වැනි ජාතිවාදය අවුස්සා තමන්ගේ උවමනා ඉටුකරගන්න උත්සාහ කරන පිරිසක් සිටිය හැකි බැවින් ඒ උගුලට හසුනොවන ලෙස සියලූ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (28) පැවසීය. 28 December 2018
‘පරණ තරහ අමතක කර රට සංවර්ධනයට අත්වැල් බැඳගන්න’ ‘‘පසුගිය දේශපාලනය අර්බුදය හේතුවෙන් අඩාල වී ඇති සංවර්ධන කටයුතු ලබන ජනවාරි මාසයේ සිට කඩිනමින් සිදුකිරිමට අපි බලාපොරොත්තු වෙනවා. අපි ජනාධිපතිවරයාටත් කියනවා පරණ තරහ මරහ අමතක කරලා රට සංවරධනය කිරිම සඳහා අත්වැල් බැඳ ගන්න කියලා. පෞද්ගලික නයාය පත්‍ර පැත්තකින් තියලා සියලූම දෙනා රට ගැන සිතා කටයුතු කළ යුතුයි.’’ 27 December 2018
‘මාධ්‍ය මර්දනයට එක එක ඇමැතිවරුන් බාර අරගෙන තිබෙනවා’ මාධ්‍ය ආයතන පිළිබදව සොයාබලා ඒවා මර්දනය කිරීමට එක් එක් ඇමැතිවරුන් බාර ගෙන ඇතැයි ද රට බෙදීමට ඉඩ නොදී කටයුතු කිරීමට මාධ්‍යයටද වගකීමක් ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(16) තංගල්ල කාර්ල්ටන් නිවෙසේ දී පැවැති ජනහමුවකදී පැවසුවේය. 16 December 2018
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026