බන්ධනාගාරය කොමසාරිස් ඉල්ලා අස්විය යුතුයි - ලාල් කාන්ත රැඳවියන් බන්ධනාගාරය තුළ සිට කුඩු ජාවාරමේ නිරත වන්නේනම් බන්ධනාගාර කොමසාරිස්වරයා ඉල්ලා අස්විය යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත මහතා පැවසීය. 16 July 2018
ඒකාබද්ධයේ ක්‍රියාකලාපය ගැන හිටපු ඇමැති කණගාටුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පිරිස් සිදු කරන ක්‍රියා සහ ප්‍රකාශ නිසා තමන් බලවත්සේ කණගාටුවට පත්ව ඇතැයිද මෙම තත්ත්වය ජය ගැනීමට නොහැකි වුවහොත් දේශපාලනයෙන් සමුගන්නා බව හිටපු අමාත්‍ය රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ.සෙනවිරත්න මහතා අද (16) පැවසීය. 16 July 2018
‘අපිට නඩු දැම්මාට අපි කාටත් වෛර කරන්න නෑ’ අපිට නඩු දැම්මට අපි කාටවත් වෛර කරන්නෙත් නැහැ. ඒත් ඒවා අමතක කරන්නෙත් නැහැ. අපට බොරු චෝදනා එල්ලපු කරපු, අපිට නඩු දාපු අය ගැන ජනතාව ඉදිරියේදී තීන්දු කරනු ඇතැයි බැසිල් රාජපක්ෂ මහතා අනුරාධපුරයේ දී පැවසීය. 16 July 2018
‘නිසි ආරක්ෂක වැඩපිළිවෙළක් සහ ක්‍රමවත් ආර්ථික සැලැස්මක් පාලකයින් සතුව නෑ’ වර්තමානයේ අප රට පත්වී ඇති තත්ත්වයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ නිසි ආරක්ෂක වැඩපිළිවෙළක් සහ ක්‍රමවත් ආර්ථික සැලැස්මක් පාලකයින් සතුව නොමැතිකම නිසා යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 16 July 2018
‘අද රටේ පන්සල් වැසී යන තත්ත්වයට පත්වෙලා‘ දවස ගානේ පන්සල් වැසි යන තත්වයට අද රට පත්ව ඇති බවත් විහාරස්ථාන වසා දමන වැඩපිලිවෙළට අමතරව පුරාවස්තු විනාශ කිරීමේ වැඩපිළිවෙළකුත් ඉතාම සීඝ්රයෙන් රටපුරා සිදුවීගෙන යන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹදි පැවසිය. 15 July 2018
මම හැම වෙලාවෙම බැලුවේ මහ පක්ෂ දෙක එකට තියාගෙන ජනතාවට සේවය කිරීමයි ‘දේශපාලනය යනු කෙසේ හෝ බලය ගැනීම වුවද තමා වැඩි අවධානය යොමු කළේ ප්‍රධාන පක්ෂ දෙක එකතුවී ජනතාවට වැඩ කරන්නේ කෙසේද යන්න පිළිබඳව’ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බිබිලදී පැවසීය. 13 July 2018
‘ලංකාවට හිට්ලර්ලා අවශ්‍ය නෑ‘ - අගරදගුරු ශ්‍රි ලංකාවට හිට්ලර්ලා වැනි මිනීමරු නායකයන් කිසිසේත්ම අවශ්‍ය නැතැයි මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ පැවසුහ. 12 July 2018
අර්ජුන අයියට වෙච්ච ඇබැද්දිය ප්‍රසන්න මල්ලි කියයි මුදල් අමාත්‍යංශය හිටි හැටියේ ඉන්ධන මිල වැඩිකිරීම නිසා විෂය භාර අමාත්‍ය අර්ජුණ රණතුංග මහතාට ජනතාවට මුහුණ දිය නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බව එකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා අද (12) පැවසීය. 12 July 2018
‘ලීක්වාන් යූ වැනි නායකයෙකු ලංකාවට අවශ්‍යයයි‘-රංගේ බණ්ඩාර අපේ රටට අවශ්‍ය වන්නේ තවත් හිට්ලර් කෙනෙත්වත්, ප්රභාකරන් කෙනෙක්වත්,මුසලෝනි කෙනෙක් වත් නොව ලී ක්වාන් යූ වැනි සෘජු තීරණ ගන්නා නායකයෙකු යැයි වාරි මාර්ග,ජල කළමණාකරන හා ආපදා කළමණාකරන රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා පැවසීය. 12 July 2018
‘ගෝඨාභය රාජපක්ෂගේ ක්‍රියා කළාපය රටට විහිළුවක් වෙලා’ තමන්ට එරෙහි නඩු කඩිනමින් විසඳින ලෙසට ප්‍රසිද්ධ ප්‍රකාශ සිදුකරන ගෝඨාභය රාජපක්ෂ මහතා එම නඩු අහන්න යනවිට එයට එරෙහිව තහනම් නියෝග ගනිමින් සිටින බවත් එතුමන්ගේ මෙම ක්‍රියා කළාපය රටට 12 July 2018
‘උතුරු නැගෙනහිර ජනතාව රජය ගැන කනස්සල්ලෙන්‘-මනෝ ගනේෂන් ‘රජය උතුරු නැගෙනහිර ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කර නොමැති බවත් ඉන්දියානු රජය සහ යුද හමුදාව එක්ව නිවස ලබාදුන් බවත් ජාතික ඒකාබද්ධතා සංහිඳියාව සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසීය. 12 July 2018
අපරාධ රැල්ල වැඩිවෙලා - උලපනේ සුමංගල හිමි මෙරට බන්ධනාගාර කුඩු ජාවාරම්කරුවන් හා අපරාධකාරයින් සැළසුම් සකසන ආරක්ෂිත බංකර බවට පත්ව ඇතැයි දූෂණ විරෝධී පෙරමුණේ සභාපති උලපනේ සුමංගල හිමියෝ පැවැසූහ. 11 July 2018
2050 වනවිට ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රටක් කරන්න සියල්ල සූදානම් වර්ෂ 2050 වන විට ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රාජ්‍යය බවට පත් කරලීම සඳහා අවශ්‍ය පදනම හා සැලැස්ම දැන් සකස්කර අවසන් බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේදී පැවැසීය. 11 July 2018
විරුද්ධකාරයන් මොනව කීවත් රට විනාශ වෙලා නෑ දේශපාලන විරුද්ධවාදීන් කුමන විවේචන කළත් වත්මන් රජය යටතේ රටේ කෘෂි ආර්ථිකය, ජාතික ආර්ථිකය හා හෙට දවස වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදුකර ඇති බවත්, දේශපාලනඥයන්ගේ ආරවුල් හා ගැටුම් පමණක් දකින මාධ්‍ය එවැනිදේ විකාශය නොකරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේදී පැවසීය. 11 July 2018
ප්‍රසන්නගෙන් ආණ්ඩුවට අභියෝගයක් මැතිවරණ වලට බිය නැත්නම් අලූත් හෝ පැරණි මනාප ක්‍රමය හෝ ආණ්ඩුව කැමති ඕනෑම ආකාරයකට මැතිවරණ පවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 10 July 2018
ජනජීවී හා තිරසාර නගර නිර්මාණ අභියෝගයට අපට මුහුණ දිය හැකියි ගෝලීය වටිනාකම්දාම සමග සහසම්බන්ධවීම, සියලු සමාජ කොටස් අන්තර්ගත කරගැනීම හා පැරැණි සහ නවීන පාරිසරික පද්ධති සේවා වෙත ළං වීම ඔස්සේ ජනජීවී හා තිරසර නගර නිර්මාණ අභියෝගයට මුහුණ දිය හැකි යයි සිංගප්පූරුවේ ආරම්භ වූ 6 වැනි ජගත් පුරවර සමුළුව, ජාත්‍යන්තර ජල සතිය හා පිරිසුදු පරිසර සමුළුව යන තුන් ඈඳුතු සමුළුව ආරම්භක සැසි වාරයේ ප්‍රධාන දේශනය පවත්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 10 July 2018
‘ පාතාලය වැඩි වෙලා මනුස්සයෙකුට පාරේ බැහැලා යන්න බැහැ‘ දිනපතා සිදුවන මනුෂ්‍ය ඝාතන හේතුවෙන් මනුස්සයෙකුට නිදහසේ ගමන් කළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ඊයේ (9) කීය. 09 July 2018
‘එජාපයේ ඉදිරි ජනාධිපති අපේක්ෂක වන්නේ අගමැතිවරයායි‘ ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තම පක්ෂය 09 July 2018
ආණ්ඩුව වෙනස් කිරීමෙන් විතරක් දූෂණය තුරන් කරන්න බැහැ දූෂණය තුරන් කිරීම සඳහා ආණ්ඩු වෙනස් කිරීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැතැයි මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා ඉකුත්දා (07) පැවසිය. 09 July 2018
‘ආණ්ඩුව හත්පොලේ ගාගෙන‘ විගණන පනතට දේශපාලන වුවමනාවන් අනුව සංශෝධන ඇතුළත් කිරීමට ගොස් ආණ්ඩුව හත් පොලේ ගාගෙන ඇතැයි ජවිපෙ දේශපාලන 08 July 2018
දූෂණය තුරන් කරන්න ආණ්ඩු වෙනස් කළාට පමණක් බැහැ - මහාචාර්ය ජයදේව උයන්ගොඩ දූෂණය තුරන් කිරීම සඳහා ආණ්ඩු වෙනස් කිරීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැතැයි මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා ඊයේ, සිකුරාදා (7) පැවැසීය. 07 July 2018
මූල්‍ය විනයක් සඳහා විගණනයේ කාර්යක්ෂමතාව රටට වැදගත් මූල්‍ය විනයක් ඇති කිරීමට විගණනයේ කාර්යක්ෂමතාව රටට වැදගත් යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (5) පැවැසීය. 06 July 2018
‘නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කොටන තැනට ගේන්න එපා නියපොත්තෙන් කඩන්න තිබෙන දේ පොරොවෙන් කපන්න සිදුවන තෙක් බලා නොසිට විජයකලා මහේස්වරන් අමාත්‍යවරියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න යැයි පිවිතුරු හෙළ උරුමය ප්රචාරක ලේකම් නීතිඥ තුෂාර 05 July 2018
‘විජයකලා මන්ත්‍රීධුරයෙනුත් ඉවත් විය යුතුයි‘ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය නැවත ස්ථාපිත කළ යුතු බවට ප්‍රකාශ කළ විජයකලා මහේෂ්වරන් අමාත්‍යවරිය අමාත්‍යධූරයෙන් පමණක් නොව තම මන්ත්‍රීධූරයෙන්ද ඉල්ලා අස්විය යුතු බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි. 05 July 2018
‘විජයකලාගේ ප්‍රකාශය පෙඩරල් මෙහෙයුමේ එක් ජවනිකාවක්‘ විජයකලා මහේෂ්වරන් රාජ්‍ය අමාත්‍යවරිය කොටි යළි නැගිට්ටවන්නට උවමනා බව 05 July 2018
‘විජයකලා ත්‍රස්තවාදීයකු නොවේ’ - විග්නේෂ්වරන් කොටි නායක වේළුපිල්ලේ ප්රභාකරන්ගේ කාලයේ දෙමළ ජනතාව ආරක්ෂාකාරීව ජීවත් වූ බවත් ලෝකයාම දන්නා ඒ සත්‍ය කතා කළ සැණින් විජයකලා මහේෂ්වරන් ත්‍රස්තවාදියකු නොවන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා සඳහන් කරයි. 05 July 2018
විජයකලා කළ වරද ඇමැති ධුරයෙන් ඉවත් වීමෙන් යටපත් වෙන්නෑ විජයකලා මහේෂ්වරන් රාජ්‍ය අමාත්‍යවරිය කළ වරද ඇමැති ධුරයෙන් ඉවත්වීමෙන් යටපත් නොවන බැවින් අනිවාර්යයෙන්ම ඇයට එරෙහිව නීතිය ක්රීයාත්මක කළ යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා අද (5) පැවසීය. 05 July 2018
විජයකලාගේ ප්‍රකාශය ගැන කළහකාරි හැසිරිම් වලින් වළකින්නැයි ඉල්ලයි උතුරු නැගෙනහිර පළාත් තුළ එල්. ටී. ටී. ඊ පාලනයක් ස්ථාපනය කළ යුතු බවට රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය සිදු කළ ප්‍රකාශය පදනම් කරගනිමින් කළහකාරි අයුරින් හැසිරීමෙන් වළකින ලෙසට 05 July 2018
‘හම්බන්තොට වරාය ගැන මහින්ද පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළ යුතුයි’ හම්බන්තොට වරාය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය අනුව තමන්ට එල්ල වන චෝදනා පිළිබඳ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ යුතු බව ආණ්ඩු පක්ෂ සංවිධායක, ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය. 05 July 2018
ගුරු-විදුහල්පතිට එල්ල ප්‍රහාරය හෙළා දකිනවා අධ්‍යාපන අමත්‍යාංශය ඉදිරිපිටදී ගුරු විදුහල්පතිවරුන්ට එල්ල කළ අමානුෂික ප්‍රහාරය තරයේ හෙළා දකින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා අද (5) පැවසීය. 05 July 2018
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026