(රොමේෂ් මධුෂංඛ)
උතුරේ අතුරුදන් වූවන් වෙනුවෙන් පිළිගත හැකි විසඳුමක් ඉල්ලා ආරම්භ කරන ලද කිලිනොච්චියේ සත්‍යග්‍රහයට මේ වන විට දින 366 ක් පසු වී ඇතත් තමන්ට මෙතෙක් විසඳුමක් නොලැබුණු බවට අතුරුදන් වූවන්ගේ ඥාතීයෝ කියා සිටිති.
කිලිනොච්චිය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ආසන්නයේ පිහිටි කන්දසාමි කෝවිල ඉදිරිපිට මීට වසරකට පෙර යුද්දය හේතුවෙන් අතුරුදන් වූවන්ගේ ඥාතීන් විසින් සත්යග්රහයන් ආරම්භ කර සිටියේ අතුරුදන් වූ සිය දරු මුණුබුරන් සොයා දෙන ලෙසටත් ඔවුන් වෙනුවෙන් විශ්වාසවන්ත පිළිගත හැකි විසඳුමක් ලබා දෙන ලෙසටත් ඉල්ලමිනි.
අදාල සත්‍යග්‍රහය අතරතුර රටේ නායකයාගේ සිට සියලුම බලධාරීන් හමු වී අතුරුදන් වූවන්ගේ ඥාතීන් විසින් විවධ මට්ටමේ සාකච්ඡා පැවත්වුවද මෙතෙක් තමන්ට පිළිගත හැකි විසඳුමක් නොලැබුණු බවට ඔවුහු පවසති.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අතුරුදන් වුවන්ගේ සත්‍යග්‍රහයට වසරයි - තවමත් විසඳුම් නෑ