IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


අන්තරේ කිරිබත්ගොඩදී උද්ඝෝෂණයක

(රොමේෂ් ධනුෂ්ක සිල්වා )

නිදහස් අධ්‍යාපනය වනසන, අධ්‍යාපනය මිලිටරීකරණය කරන කොතලාවල පනතට එරෙහිව පෙරට එන්න යන තේමාව මුල් කරගනිමින් අන්තර් විශ්ව විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය එක්කෝ සංවිධානය කළ විරෝධතාවක් කිරිබත්ගොඩ නගරයේදී අද පැවැත්විණි.

වත්මන් රජය විසින් ගෙන ඒමට නියමිත කොතලාවල ආරක්ෂක පනත මගින් හමුදා ප්‍රධානීන්ට අවශ්‍ය පරිදි විශ්ව විද්‍යාල සිසුන් බඳවා ගැනීම , උපාධි පිරිනැමීම හා පාසල් ආරම්භ කිරීමට පවා මෙම පනත මගින් අනවශ්‍ය බලයක් ලැබෙන බවත් වහාම එය හකුළා ගන්නා ලෙසත් රජයට බල කිරීම මෙම උද්ඝෝෂණයේ අරමුණ විය.

 

 



අදහස් (2)

අන්තරේ කිරිබත්ගොඩදී උද්ඝෝෂණයක

කැට මල්ලි Thursday, 29 July 2021 09:17 PM

මේ අන්තරේ මල්ලිලා ඉතින් කවදත් පාරේ, ඒ අය ඉගෙන ගන්නෙත් නැහැ.. ඉගෙන ගන්න අයට ඉගෙන ගන්න දෙන්නෙත් නැහැ. අපි දන්නේ නැතිද රැග් සීසන් එකේ ජෙප්පෝ දෙන තෙල් ටික...? රටටත් නැහැ.. තමන්ටත් නැහැ..

:       0       4

RaveendraFriday, 30 July 2021 06:48 AM

සහතික ඇත්ත. මේ ගොන් තඩි වල් බුරුවන් සත්‍ය වශයෙන්ම නිදහස් අධ්‍යාපනය යන්න කුමක්දවත් නොදන්නෝය.මෙසේ තම වටිනා කාලය කාදමන්නේ කාලකන්නි ජෙප්පන්ගේ කිසිදා නොලැබෙන බලය නමැති අසුචි ඔටුන්න දෙස බලාගෙන වීමත් කනගාටුවකි.තවද මේ නාස්තිකරන්නේ අපේ, ඔබේ බදු මුදල්ව්මත් කනගාටුවකි. ඇත්තෙන්ම මේ මුසලයන්ගේ ඒ ආදරණිය දෙමාපියන් පව්..... මේ සියලු පව් වලට ඍජුවම වගකිව යුත්තේ කලුකුමාරයා ප්‍රමුක රතු හැට්ටකාරයන් නොවේද? උන්ගේ දරුවන් වෙනත් රටවල ඉගෙනුම ලබන අතරතුරු මේ දර්වන්ගේ අනාගතය අඳුරු කිරීමට කටයුතු කිරීම මොන තරම් අවාසනාවක්ද ? උන්ගේ දරුවන් මේ එකදු උද්ඝෝෂණයකට නොපැමිණෙන්නේ මන්ද ? මෙම අදහස් අන්තරේ ඉන්න ඒ ගොන් බූරු අන්දරේලාට මෙන්ම කලුකුමාරය ප්‍රමුක රට විනාශ කරන රතු හැට්ටකාරයන්ට කියවීමට හැකි වේවා.....

:       0       3

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 315 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1303 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 385 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 465 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 446 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 336 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 530 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 742 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2064 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site