(ලලිත් නවරත්න)
පල්ලම පහලයාය සහ පුලියන්කුලම ප්‍රදේශවල බලපත්‍ර උල්ලංඝනය කරමින් බොරලූ සහ වැලි ප්‍රවාහනය කළ ටිපර් රථ 06ක් සමග පුද්ගලයින් 06 දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව පල්ලම පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම සහ අවට ප්‍රදේශ වල පදිංචි කරුවන් 06 දෙනෙකි.
අධික ලෙස සිදුවන මෙම බොරලූ සහ වැලි ප්‍රවාහනයේදී මාර්ග දෙපස ජීවත්වන ජනතාවටත් මාර්ගයේ ගමන්කරන ජනතාවටත් සිදුවඇති අපහසු තාවයන් පිළිබඳව දිගින් දිගටම ලැබෙන පැමිණිලි හේතුවෙන් මෙම වැටලීම සිදුකර ඇත.
ඒ අනුව බලපත්‍ර රහිතව සහ බලපත්‍ර නීතිරීති උල්ලංගනය කරමින් ප්‍රවාහනය කළ බොරලූ ටිපර්රථ 05ක් සහ වැලි ටිපර් රථයක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
කලක පටන් එම ප්‍රදේශ වල සිදුවන වැව් ගැඹුර කිරීමේදී ඉවත්කරන පස් ප්‍රවාහනය සහ වැලි බොරලූ
ප්‍රවාහනය හේතුවෙන් මාර්ග පද්ධතිය අබලන් වෙමින් පවතින අතර එම මාර්ගය දෙපස ජනතාවට ජීවත්වීමට නොහැකි තත්වයකට පරිසරය දුෂණය වෙමින් පවතියි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
අනවසරයෙන් වැලි බොරළු ප්‍රවාහනය කළ 6ක් අත්අඩංගුවට