(නවරත්න සමරතුංග)
අම්පාර පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ අවිධිමත් ස්ථානමරු කිරීම වහාම නතර කරන ලෙස හා තවත් ඉල්ලීම් කිපයක් මුල් කරගෙන අද (25) අම්පාර රෝහල් මාවතේදී පවුල් සෞඛ්‍ය සේවිකාවෝ පිරිසක් උද්ඝෝෂණයක නිරතවුහ.
අම්පාර, දියතලාව, දෙහිඅත්තකණ්ඩිය, උහුන ලාහුගල සහ පොතුවිල් ප්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශවල පවුල් සෞඛ්‍ය සේවිකාවෝ මෙම අසාධාරණයට ලක්ව සිටිති.
පසුගිය වසරේ සකස් කළ චක්‍ර ලේඛයකට අනුව පිළිගත් ප්‍රතිපත්තියක් නැතිව මාරු මණ්ඩල රැස් නොකරමින් ස්ථාන මාරුවීම් අවිධිමත්ව ක්‍රියාත්මක කිරීමට එරෙහිව සිය ඉල්ලීම් පාඨ සඳහන් පොස්ටර් ප්‍රදර්ශනය කරමින් ඔව්හු උද්ඝෝෂණය කළහ.
ක්ෂේත්‍ර සේවිකාවන්ව ලබා දුන් යතුරු පැදි ලබාදීම කාර්යාල දීමනාව ලබාදීම සහ අතිකාල දිමනා වැඩි කරන ලෙස හා තවත් ඉල්ලීම් කීපයක් පෙරදැරිකරගෙන ඔවුහු කෑමොර ගැසූහ.
සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී සංගමයමගින් සංවිධානය කළ මෙම උද්ඝෝෂණය පැයක පමණ කාලයක් පැවැත්වු ඔහුන් විසිර ගියහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අම්පාරේ පවුල් සෞඛ්‍ය සේවිකාවෝ උද්ඝෝෂණයක