බිමල් ශ්‍යාමන් ජයසිංහ
බොරලැස්ගමුව කටුවාවල ආසිරි උයන මාවත ආසන්නයේ වෙල්යාය අසබඩ පොදු නාන ළිඳේ තිබී නාඳුනන මළ සිරුරක් සොයා ගත්බව බොරලැස්ගමුව පොලීසිය පැවසීය.
කටුවාවල, නීලම්මහර වැනි ප්‍රදේශයන්හි පලා කොල වෙළඳාමේ යෙදෙන ග්‍රාමීය වෙළෙන්දකු (කීර වෙළෙන්දෙක්) උදෑසන තමන් රැගෙන එන පලා මිටි සේදීම සඳහා මෙම පොදු නාන ළිඳට දිනපතා පැමිණෙන බවත් එම වෙළෙන්දා පැමිණි අවස්ථාවේදී ලිඳේ මළසිරුරක් තිබෙන බව දැක ඇති බවත් ඒ අනුව ඔහු විසින් ලබාදුන් තොරතුරු ලබා දුන් තොරතුරු මත වහාම එම ළිඳ පිහිටි ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කළ බවත් පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා වයස අවුරුදු හැටක් පමණ වන අයෙක් බවත් ප්‍රදේශවාසීන්ගෙන් ලැබෙන තොරතුරු අනුව මෙම පුද්ගලයා බෝකුන්දර ප්‍රදේශයේ ඇදුම් මැසීමේ ස්ථානයක් පවත්වාගෙන ගිය අයක් කාලයක පටන් නගරයේ තැනින් තැන ඇවිද ගිය අයකු බවත් ප්‍රදේශවාසීන් පැවසූ බව ද පොලීසිය සඳහන් කළේය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇඳුම් මසන්නගේ සිරුර පින් ළිදෙන් මතු වෙයි