IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඉංග්‍රීසි කාලේ නීති දෙකක් වෙනස් කරයි

අවුරුදු 100 කට වඩා පරණ සිවිල් නඩු විධාන සංග්‍රහය හා අපරාධ නඩු විධාන සංග්‍රහය අදට ගැලපෙන පරිදි සංශෝධනය කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කියයි.

මේ පනත් අදට ගැලපෙන අයුරින් සංශෝධනය කර ඉදිරිපත් කිරීමට සූදානම් බවත් ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් දෙදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටු දෙකක් පත් කර ඇති බවත් අධිකරණ ඇමැති පවසයි.

මේ ගැන මහජන අදහස් මේ මාසය ඇතුළත අධිකරණ අමාත්‍යංශ ලේකම් වෙත යොමු කරන ලෙස හේ මහජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතාගෙන් යුත් කමිටුවක් ද සිවිල් නඩු විධාන සංග්‍රහය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රිසාද් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කර ඇත.

DSC_2614 DSC_2617

 

 

 

 

 

 



අදහස් (0)

ඉංග්‍රීසි කාලේ නීති දෙකක් වෙනස් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 786 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 580 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site