‘ඉන්දියා රජයේ තෑගි ලැබුණු ගිලන් රථ සේවාව ආරම්භ කරනවාට විශාල අභියෝග තිබුණා. ඉන්දියාවට බනින්න ඕනෑ වේලාවට බනින්න. ඒත් මේ වේලාවේ ගිලන්රථ සේවාව ලබා දුන්නාට ඉන්දියාවට ස්තූති කරන්න ඕනෑ.’ යැයි ජාතික සංවාද ඇමැති මනෝ ගනේෂන් මහතා සුව සැරි ගිලන් රථ සේවාව ආරම්භ කරමින් පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම ණයට ගමු හැමදාම පොලිය ගෙවමු .හැමදාම කවූරු හරි නිකන් දෙන කම් බලාගෙන ඉදිමු .එකා පිට එකා වැරදි පටවමු .සදාකල් සදා වළේ ඉදිමු .අපිට ඇයි බැරි ගොඩ එන්න ? වරද කොතැනද.? සිතන්න (බ)
සත පහක්වත් ලක් රජයෙන් එපා කියල කොටි 12 වෙන්කරගෙනද ඉන්දියාවට ස්තූති කරන්නේ (බ)
ඔව් ඉතින් ඊළම ලැබුණාම ඉන්දියාව මීට වඩා අපිට ස්තුති කරාවි (බ)
තෑගි ලැබුනට කමක් නැහැ ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න. නොමිලේ දේ තරම් මිල අධික දෙයක් නැහැ කියල කතාවක් තියෙනවා. ප්‍රවේශමෙන්. (බ)
එක් ඉන්දියානු ජාතිකයෙක් තම මියගිය බිරිඳගේ සිරුර කි.මී. 12 කරේ තබාගෙන ගොස් ඉන්දියානු රජයෙන් ඉල්ලා සිටියේ තම ගම්වාසීන්ට රෝහලක් සහ මාර්ග පද්ධතියක් සකසා දෙන ලෙසයි. ඔබ ඉන්දියාවේ ප්‍රධාන වාණිජ නගරය වන මුම්බායිහි ප්‍රධාන වරාය පිවිසුම් මාර්ගයෙහි උදෑසන ගමන් කළොත් එම මාර්ගය වැසිකිළියක් ලෙස භාවිතා කරන එරට වැසියන්ගේ ගණන ඔබටම ගණන් කරගත හැක. එවන් රටක් මෙවන් පරිත්‍යාගයක් කිරීමේ යටි අරමුණ කුමක්දැයි සොයාබැලීම වැදගත් වේ. (නි)