ඉදිරි මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජාතියක ලැයිස්තු මන්ත්‍රී ධුර ද ඇතුළත්ව ආසන 102ක් ද, එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 84ක් ද, ජනතා විමුක්ති පෙරමුණ 17ක් ද, දෙමළ ජාතික සන්ධානය ආසන 21ක් ද, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආසනයක් ද දිනා ගන්නා බව ජ්‍යෝතිර්වේදී උපාලි යසරත්න මහතා කියයි.
කොළඹ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයට ආසන 11ක් ද, එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන පහක් ද, ජනතා විමුක්ති පෙරමුණට ආසන දෙකක් ද, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට එක් ආසනයක් ද හිමි වන බව ඔහු අනාවැකි පළ කරයි.
ඒ ඒ ආසන ජයග්‍රහණය කරන පක්ෂ වෙන වෙනම සහ ගම්පහ, කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කයන්ගෙන් පක්ෂවලින් තේරෙන අපේක්ෂකයන් අනුපිළිවෙළ ද ඔහු එවා ඇතත් මැතිවරණ සමයේ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම නොකළ යුතු නිසා එය පළ නොකරමු.
සියලු දිස්ත්‍රික්කවලින් ඒ ඒ පක්ෂ ගන්නා ආසන සංඛ්‍යාව ගැන ද ඔහු අනාවැකි කියයි.
එසැණ වෙත මෙතෙක් අනාවැකි එවා තිබූ ජ්‍යෙතිර්වේදීන්ගෙන් මෙවැනි සවිස්තරාත්මක අනාවැකියක් එවා තිබුණේ උපාලි මහතා පමණි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
එජාපෙට 102ක්?
රවී Sunday, 09 August 2015 04:57 PM
මේ ප්‍රතිඵලය නම් විශ්වාස කරන්න පුලුවන් (නි)