කොළඹ වරාය නගර ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ධීවර පවුල් සම්බන්ධයෙන් විමර්ශනය කර සතියකින් වාර්තාවක් ලබා දෙන ලෙස ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යංශ ලේකම්වරියට උපදෙස් දුන්නාය.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර ඇත්තේ ව්‍යාපෘතිය හේතුවෙන් අගතියට පත් ධීවර ප්‍රජාවට සහන සැළසීම සඳහා වැඩපිළිවෙළක් ආරම්භ කිරීම පිළිබඳ රජයේ අවධානය යොමු වී ඇති බවයි. මේ සඳහා රුපියල් මිලියන 500ක ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයට වෙන්කරවා ගැනීමට කටයුතු කරන අතර අගතියට පත් පිරිස් පිළිබඳ විමර්ශනයක් කිරීමෙන් අනතුරුව එම සහන සැලසීමට පියවර ගන්නා බව මහින්ද අමරවීර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
වරාය නගර ව්‍යාපෘතියට මුහුදෙන් හෙක්ටයාර් 269ක භූමි ප්‍රමාණයක් ලබා ගැනීම හේතුවෙන් ධීවරයින්ට විශාල බලපෑමක් එල්ල වී ඇති අතර මත්ස්‍ය වාස භූමි විනාශ වී ගොස් මත්ස්‍ය ග්‍රහණය ක්‍රමයෙන් අඩුවීමේ තත්ත්වයක් පවතින බව එම ධීවර නියෝජිතයින් පෙන්වා දී තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කෝටි 5 ක සහන අරමුදලක්