IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


කසල දහන යන්ත්‍රය විවෘත කිරීම අගමැති සුරතින්

(අමල් වික්‍රමරත්න) 
 
ගාල්ල නාගරිකයේ කසල කළමනාකරණය කිරීම සදහා ඉන්දීය සමාගමක් විසින් ස්වදේශ කටයුතු අමාත්‍යංශයට  පරිත්‍යාග කෙරුණු කසල දහන යන්ත්‍රයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද ගාල්ල නගර සභාව වෙත  නිල වශයෙන් පරිත්‍යාග කිරීම සිදු විය


මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා , ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සමග ඉන්දීය සමාගමේ නියෝජිත පිරිසක්ද සහභාගී විය.


මෙම කසල දහන යන්ත්‍රයෙන් වරකට කසල කිලෝ 150 ක් දහනය කිරීමට හැකියාව ඇති අතර කිසිදු ඉන්ධන වර්ගයක්  කසල දහනය කිරීමට යොදා නොගැනීමත් පරිසරයට කිසිදු අහිතකර වායුවක් මුදා නොහැරීමත් මෙම කසල දහන යන්ත්‍රයේ විශේෂතා අතර වේ.

නියමු ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක මෙම කසල දහනයන්ත්‍ර ව්‍යාපෘතිය ඉදිරියේදී ගාල්ල නගර  සභාවේ එක්රැස්වෙන කසල දහනය කිරීමට අවශ්‍ය විශාල යන්ත්‍රයක්ද නොමිලයේ  ලබාදීමට  කටයුතු කරන බවද ඉන්දීය සමාගම සදහන් කරයි.

 



අදහස් (3)

කසල දහන යන්ත්‍රය විවෘත කිරීම අගමැති සුරතින්

sahan Saturday, 27 January 2018 08:10 AM

අගමැතිතුමනි , මේ දවස්වල පටු වාසි තකා කසල ගොඩවල් සොයා සොයා අවුස්සා සමාජයම ගදගස්සන කසල සෝදකයාගේ රැකියාව අද හෙටම නැති වේවිද....................

:       0       1

රජින්ද Saturday, 27 January 2018 09:54 AM

රටක අගමැතිට ගිය කලක්... කසල දාහකයක් විවෘත කරන්න යන්නෙත් රටේ අගමැති. අවුරුදු 3ක කාලයේදී පොඩි මනුස්සයගේ ඇගට දැනෙන්න රටට වැදගත් එක ව්‍යාපෘතියක් හරි සම්පුර්ණයෙන්ම ඉවර කලානම් මෙහෙම පුංචි ඡන්දෙකටත් බය වෙන්න වෙන්නේ නැහැනේ. මෙයාලගේ පපුව රත් වෙන්න මැතිවරණයක් තියන්නම ඕන. සමාවෙන්න දැන් පරක්කු වැඩියි.

:       0       1

rocky Sunday, 28 January 2018 02:04 AM

ඔය යන්තරේ තියන තැනට යන පාරටත් `කසල මාර්ගය` කියල නම් කරලා ඇමති කෙනෙක් ලවා විවෘත කරවමු! එතකොට පුළුවනි ඒකත් ජනතා අයිතියට පවරන්න!

:       0       1

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 317 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1307 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 385 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 466 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 447 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 337 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 566 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 770 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2157 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site