ආබාධිත රණවිරුවන්ට පසුගියදා එල්ල වුණු ප‍්‍රහාරයට විරුද්ධව පැරීසියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අසල නිහඬ විරෝධතාවයක් නොවැම්බර් 23 වැනි දා පස්වරු 2 ට පැවැත්විණි.
මෙය කිසිම පක්ෂයකින්, සංවිධානයකින් සමිතියකින් සංවිධානය කරන්නක් නොව හුදෙක් ම රණවිරුවන්ට ආදරය කරන ශ්‍රී ලාංකිකයන් විසින් සිදුකළ උද්ඝෝෂණයක් බව එහි ක‍්‍රියාකාරී සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර සෙනගක් නේ ඇවිල්ල ඉන්නේ (බ)
රණවිරුවන්ට ආදරය කරන 35 ද පැරිසියේ ඉන්නේ? (නි)
පැරිස් වලත් මෙහෙම දේවල් වුණොත් අපි කොළඹත් තියමු (නි)
අබාධිත රණවිරුවෝ ටිකක් ලංකාවෙන් හරි හයර් කරලා ඊළඟ පාරවත් හොඳ රණවිරු ප්‍රදර්ශනයක් තිබ්බොත් නරකද ? කාලයක් කොටි විකුණගෙන කෑවා .දැන් රණවිරුවා විකුණගෙන කනවා (බ)
හොඳ වෙලවට මෙහෙ ඉන්නේ නැතුව එහෙ ගියේ. දිගටම එහෙ ඉන්න කියන්න. ලංකාවට නම් එන්න එපා කියන්න (නි)