(සංජය මදුශාන් )
හබරණ නගරයේ වෙළඳසලක් මගින් සීවලි හා ගණදෙවි රූපය යොදා ගනිමින් මස් මාංශ පිළිබද විස්තර යොදා කැලැන්ඩර කිහිපයක් බෙදමින් සිටියදී වෙළඳසලේ හිමිකරු අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය පවසයි.
කැලැන්ඩර තොගය පොලිස් බාරයට ගෙන ඇත.
සැකකරු සීගිරිය කිඹිස්ස ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගණදෙවි- සීවලී පිළිම යොදා කැලැන්ඩර වික්ක අයෙක් අත්අඩංගුවට
minipe Monday, 01 January 2018 05:04 PM
දැන් මෙතැනදී කව්ද ඔප්පු කලේ මේ පින්තුර ඔය නම් කරන දෙවිවරුන්ගේ කියල. ගනදෙවියෝ ඇසින් දුටු කෙනෙක් එහෙම ඉන්නවද ?
sarathTuesday, 02 January 2018 12:54 AM
මෝඩ වෙන්න එපා මිත්‍රයා .කාලයක් තිස්සේ ඉතිහාස කතාත් එක්ක එකතුව සංස්කෘතියක් බිහිවෙලා තියෙනවා. එහි ගණදෙවියන් කෙනෙකු කියල අපේ මිනිස්සුන්ගේ විශ්වාසයක් විශේෂයෙන් හින්දුන්ගේ ආගමත් එක්ක පවතිනවා. එතනින් එහාට සීවලී මහරහතන් වහන්සේ පිළිබඳව ඇති සැටියෙන් බෞද්ධ පොතපතේ සුත්‍ර වල සඳහන් වෙනවා. හරි නමෙන් එන්න.
minipe Tuesday, 02 January 2018 05:03 PM
සරත්, ඉතිහාසය කියන්නේ, කෙනෙක් හෝ කණ්ඩායමක් විසින් ලියන ලද්දක්. සංස්කෘතිය කියන්නේ ජන කොටසක් විසින් පටන් ගත් පිළිපැදීමක්. දෙවියන් හා ආගම නම් විශ්වාසයක්. ඔබ යමක් විශ්වාස කරන නිසා මටත් එයම විශ්වාස කරන්නද කියන්නේ ? ඔබ මැජික් විශ්වාස කරන්නෙක්.
SathyaWednesday, 03 January 2018 05:46 AM
සමාජේ මිනිස්සු පිළිගන්න දේවල් විශ්වාස තියෙනවා, අපි පිලිනොගත්තත් අනිත් අයගේ මතයට ගරු කරන්න ඕනි.