(ටෝනි කරුණානායක)
මිනුවන්ගොඩ බල්ලපාන ප්‍රදේශයේ දි පොලිස් වෙඩි පහරින් මියගිය ගොනා කෝවිලේ රාජා නැමැති සැකකරු සන්තකයේ තිබූ ගිනි අවිය වෙනත් අපරාධ සදහා යොදා ගෙන තිබේ දැයි පරික්ෂණ සිදු කර ජුලි මස 01වෙනිදාට අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් කේසර සි.ඒ.සමරදිවාකර මහතා මිනුවන්ගොඩ පොලිසියට අද 17නියම කලේය .
එම මරණය සම්බන්ධයෙන් මහෙස්ත්රාත්පරික්ෂණ ය සිදු කිරීම සදහා නඩුව අදකැදවු අවස්ථාවේ මහෙස්ත්‍රාත් වරයා පොලිසිය ට එසේ නියම කල අතර මහෙස්ත්‍රාත් පරික්ෂණ ය ජුලි මස 29වෙනිදා ට පැවැත්විමට නියම කෙරුණි .
ඉකුත් 07 වෙනිදා පොලිසිය සිදු කල වෙඩි තැබිමෙන් ගොනා කෝවිලේ රාජා නැමැති සැකකරු මියගොස් තිබුනි .
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගොනා කෝවිලේ රාජාගේ ගිනිඅවිය ගැන වාර්තාවක් දෙන්නැයි නියෝග