( ටෝනි කරුණානායක )
පොලිස් නිලධාරි න් ලුහු බදින අවස්ථා වේදි මිනුවන්ගොඩ පත්තඩුවන ප්‍රදේශයේ දි මෝටර් රථයකින් ටි56 ගිනි අවියක් සහ මැගසින් 04 ක් එලියට විසි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ යට ඉදිරිපත් කෙරුණු මෝටර් රියේ හිමිකරු ලබන 22 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයයේ තබන ලෙස ගම්පහ මහෙස්ත්‍රාත් මංජුල කරුනාරත්න මහතා 08 වෙනිදා නියම කලේය .
නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි අමන්ද කාවින්ද නැමැති වාහන හිමිකරු මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරුණි .
සැකකරු අවිය ප්‍රවාහන ය සදහා ආදාරඅනුබල දුන්නේ ද යන්න පරික්ෂණ සිදු කරන බවට ගම්පහ පොලිසිය අධිකරණ ය හමුවේ පැවසිය .
ඉකුත් 06 වෙනිදා ගම්පහ කොට්ටාශයේ විශේෂ යතුරු පැදි ඒකකයේ නිලධාරි න් ගම්පහ උග්ගල්බඩ ප්‍රදේශයේ වාහන
පරික්ෂා කරන අවස්ථාවේ වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් නවතා එහි බලපත්‍ර පරික්සා කර ඇත.
එම අවස්ථාවේ මෝටර් රථය පලා ගොස් ඇති බවත් පලාගිය මෝටර් රතයෙන් ට්56 ගිනි අවිය සහ මැගසින් 04 ක් සහිත බැගය අතහැර ගොස් ඇති බව පොලිසිය අධිකරණ ය හමුවේ පැවසිය .
සැකකරු සැකකරුගේ සොහොයුරෙකුට වාහනය අරන් දි ඇති බවත් නය ලබා ගැනිමේ දි සැකකරු ට තිබූ පහසු
කම් මත සොහොයුරා ට මෙසේ වාහනය අරන් දි ඇති බව සැකකරු වෙනුවෙන් පෙනි සිටි නිති වේදින් අධිකරණය හමුවේ පැවසිය .
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කර අධිකරණ යට ඉදිරි දිනයයේ දි ප්‍රගතිය වාර්තා කරන ලෙස පොලිසිය ට නියම කෙරුණි .
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගිනිඅවි විසිකළ මෝටර් රථයේ හිමිකරු රිමාන්ඩ්