(අජිත්ලාල් ශාන්තඋදය)
අඩු ආදායම්ලාභී ග‍්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමත් ඔවුන් ජීවත්වන ප‍්‍රදේශවල පොදු මූලික අවශ්‍යතා සපුරාලීමේත් අරමුණු ඇතිව පිහිටවූ ‘‘ගැමිදිරිය’’ ව්‍යාපෘති මීට වසර තුනකට පමණ පෙර හිටි හැටියේ නවතා දැමීමෙන් පසු ජනතාවගේ තැන්පත් මුදල් ඇතුළු සෙසු පහසුකම් නැවත ඉල්ලා කළ සියලූ ප‍්‍රයත්නයන් මේ වනවිට බලධාරීන් විසින් අමතක කර දමා ඇතැයි ‘‘ගැමිදිරිය’’ ක‍්‍රියාකාරීහූ පවසති.
ලෝක බැංකු ව්‍යාපෘතියක් ලෙස මෙම ‘‘ගැමිදිරිය’’ ව්‍යාපෘතිය මුලින් ම ලංකාවේ ඒක පුද්ගල ආදායම ඉතා පහළ මට්ටමක පැවති පළාත් සහ දිස්ත‍්‍රික්ක ඉලක්ක කරගෙන ආරම්භ විය. ලෝක ජනගහනයෙන 17%ක ඒක පුද්ගල දෛනික ආදායම ඇමරිකා ඩොලර් 1.25ට වඩා අඩුවීම සැලකිල්ලට ගෙන ලෝක බැංකුව තුන්වැනි ලෝකයේ රටවල් වලට මෙම ව්‍යාපෘතිය හඳුන්වා දෙනු ලැබීය.
විරැකියාවෙන් යුතු ග‍්‍රාමීය ජනතාවට ස්වයං රැකියා අවස්ථා සලසා ගැනීම, නිෂ්පාදන ආර්ථික රටාවක් ඇති කරගෙන වැඩි ඉල්ලූමක් ඇති භාණ්ඩ ගෘහස්ථ මට්ටමින් නිෂ්පාදනය කිරීම, සේවාවන් සැපයීමෙන් අඩු ආදායම්ලාභීන්ගේ ආර්ථිකය නැංවීම මෙහි පරමාර්ථයන් විය.
ඒ සදහා ජනතාවගේ සහභාගිත්වයෙන් යුතුව ඉතුරුම් සහ ණය ක‍්‍රමයක් අරඹා ඉතිරිකිරීම හුරුකර සාමාජිකයන්ගේ ආර්ථික තත්ත්වය ඉහළ නංවන සැලසුම් තෝරාගෙන අඩු පොලියට සහ හීනවීමේ ශේෂය මත පොලී අයකර ණය ද ලබාදුන්නේ ය.
එසේම ගමේ පොදු අවශ්‍යතාවන පාරවල්, සුලූ වාරිමාර්ග, පානීය ලිං සැකසීම, විදුලි බලය ලබාගැනීමේ ක‍්‍රම, බහුකාර්ය ගොඩනැගිලි ඉදිකිරීම වැනි පොදු වැඩ ද සිදුවිය. ඒවා සදහා 80%ක මුදල් ව්‍යාපෘතියෙන් ද, 10%ක් ජනතා මුදල් ද, 20%ක් ජනතාවගේ ශ‍්‍රම සහභාගිත්වයෙන් යුතුව ද නිම කැරිණි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘ගැමිදිරිය’ මග නැවතීමෙන් අඩු ආදායම් ලාභීන් අසරණයි