(හේමලතා ඞී හේවගේ)
ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඇතුඵ ඉල්ලීම් රැසක් මුල්කරගනිමින් ගිරිඋල්ල අධ්‍යාපන කලාපයේ ගුරු විදුහල්පති වෘත්තීය එකමුතුව සංවිධානය කළ විරෝධතාවයක් ගිරිඋල්ල බස්නැවතුම්පොල ඉදිරිපිටදී අද පැවැත්විණි. විවිධ සටන් පාඨ ඇතුළත් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ගෝෂකයෝො පොලීසිය ඉදිරිපිට ක්‍රීඩාංගනයේ සිට කුරුණෑගල මීගමුව ප්‍රධාන මාර්ගය ඔස්සේ ගමනා ගමනයට බාධා නොවන අයුරින් වික්‍රමශීලා ජාතික පාසල දක්වා ගමන්කර නැවත හැරී ගිරිඋල්ල බස්නැවතුම ඉදිරිපිටට ගොස් විරෝධතාවයේ නිරතවූහ.
පැය දෙකකට ආසන්න කාලයක් පැවති මෙම විරෝධතාවය සඳහා ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, පිරිවෙන් ගුරු සංගමය, විදුහල්පති වෘත්තියවේදී සංගමය, සහ විදුහවල්පති සංගමය යන සංගම් නියෝජනය කරමින් ගුරු විදුහල්පතිවරු තුන්දහසකට ආසන්න සංඛ්‍යාවක් සහභාගීවී සිටියහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගිරිඋල්ලේ ගුරුවරු පාරට බසිති
CHANDIMA Friday, 30 July 2021 11:12 PM
මූණ වහලා හින්දා පෙනෙන්නේ නැහැ. ඇත්තටම ගුරුවරුද? කුලියට ගෙනාපු කට්ටියක්ද?
CHATHURA Saturday, 31 July 2021 01:19 AM
හදාගෙන වරෙල්ලකෝ කොරෝනා !