බඩල්ගම කටුකෙන්ද ගුරුවරියකගේ (44) නිවසට ඇතුළුවූ අයකු ඇයට පිහියකින් කපා කොටා බරපතල තුවාල සිදු කොට පළා ගොස් ඇතැයි ද පොලිසිය කියයි.
ඇගේ බෙල්ලට පිහිය තබා තර්ජනය කොට බියවද්දා අපයෝජනයට ලක් කිරීමට උත්සාහ කර ඇති සැකකරු ගේ දකුණු අතෙහි ඇඟිල්ලක් වෙන්වන සේ ගුරුවරිය විසින් සපා කනු ලැබ ඇත. ගුරුවරිය රෝහල් ගත කරනු ලැබ සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට කලින් වාර්තාවක් තිබුන අපයෝජනයට ලක් කිරීමට උත්සාහ කර අර මොකක්ද එක කපාගත්ත කතාවක්. (බ)
සලකුණක් ඇති නිසා එ්කාට ගැලවෙන්න නම් බැහැ. අපරාධ වැහි වහපු රටක් බවට දැන් පත් වෙලා තිබීම ගැන දැඩි කනගාටුවක් තියෙන්නේ .(බ)
ඒ මොකක්ද එක මුන්ගේ අවලංගු කළ යුතුයි, (බ)
ඉතාම නිර්භීත තැනැත්තියක් (නි)
මැදපෙරදිග තියෙන නීතිය වෙලාවකට මිලේච්ච කියලා හිතෙනවා... ඒත් මේවගේ කතා අහනකොට ඒ නීතිය තමා අපිට ඕන කියලා හිතෙනවා... (ර)