සනත් ගමගේ
මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යයන්තර ගුවන් තොටුපල ආරම්භ කර වසර පහක් පිරීම නිමිත්තෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ට ගුවන්තොටුපලක රැකියා අවස්ථා සම්බන්ධව දැනුවත් කිරීම හා ප්‍රායෝගිකව අත් දැකීම් ලබා ගැනිම සඳහා වැඩ මුළුවක් මත්තල දි (15) ආරම්භ කෙරිණි.
උසස් පෙළ පාසල් දරුවන් 250 කට ආසන්න පිරිසක් මෙම වැඩ මුළුව සඳහා සහභාගී වී සිටියහ.
මත්තල ජාත්‍යයන්තර ගුවන් තොටුපල තුල සිඳුකරන සියළු කාර්යයන් සම්බන්ධව සිසුන්ට දැනුවත් කිරීම මෙහිදී සිදු කෙරිණි. එමෙන්ම ගුවන් තොටුපලේ රැකියා අවස්ථා සඳහා යොමු විය යුතු අංශ කෙරෙහිද සිසුන්ට දැනුම හා අවබෝධය ලබා දීම ගුවන් තොටුපල කළමණාකාරිත්වය විසින් සිදු කරනු ලැබිය.
මත්තල දියුණු ලෝකය කර ගමන් කරන අවස්ථාවක පස් වන සංවත්සරය නිමිත්තෙන් පාසල් සිසුන්ට මෙම වැඩ සටහන ක්‍රියාත්මක කළ බව මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ කළමණාකරු උපුල් කලංසූරිය මහතා කිය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගුවන්තොටුපල රැකියා අවස්ථා සම්බන්ධව හම්බන්තොට පාසල් දරුවන්ට දැනුවත් කරයි
naradha Thursday, 15 March 2018 01:28 PM
මෙය ඉතාමත් හොඳ, වෘත්තීය පුහුණු වීමේ වැඩ පිළිවෙලක්.
M. K. Harshani Tuesday, 13 July 2021 11:53 AM
මම හර්ෂනී. මම ඉන්නේ අම්බලන්තොට. මම උසස් පෙළ සමත් අයෙකි. මම කලින් වැඩ කරේ lpf international පාසලක චිත්‍ර ගුරුවරියක ලෙස. පසුව ඒ පාසලේ මට පඩි නැතුව ස්වච්චාවෙන් වැඩ කරන්න කිවුවා මාස 3 ඊටපස්සේ මට sallary ගේවනවා කීවත් මාස 5 යනකම් sallary ගෙවුවේ නැහැ. පසුව මම computer deta antry recorded කෙනෙක් විදිහට වැඩ කරේ දැන් ඒ රැකියාව නැහැ හදිස්සියේම ගමට ආව. අනේ මගේ තාත්තා අංශබාගය. මගේ අම්මත් අසනීපෙන්. අනේ මට රැකියවක් හොයලා දෙන්නකෝ. ඊට අමතර මම චිත්‍ර සිල්පිනියක්