උතුරු මැද පළාත් සංවර්ධන අධීකාරිය මගින් උතුරු මැද පළාතේ ගංවතුර නිසා කැඩී බීඳී ගිය පාරවල් නැවත ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ සිදු වු මුදල් අක්‍රමිකතාවයට චෝදනා ලැබු නිලධාරින් තිදෙනො නැවත සේවයට පත් කිරිමට සැරසෙන බව උතුරු මැද සිවිල් සංවිධාන කමිටුව චෝදනා කරයි.
2012 වසරේ ද ඇති වු ගංවතුර නිසා හානි වු මාර්ග සංවර්ධනයට මධ්‍යම ආණ්ඩුව රුපියල් මිලියන 2700 ක් වෙන් කර තිබුණි.එයින් මාර්ග ව්‍යාපෘති 32 ක් නිම කළ බවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කළ විමර්ශන වාර්තාව සහ පේරාදෙනි විශ්ව විද්‍යාලයේ තාක්ෂණික අංශය විසින් කළ තත්ත්ව පරික්ෂණ වාර්තාවට අනුව අයථා ක්‍රම සිදූ වී ඇති බැවින් නිම නොකළ මාර්ග සඳහා බිල්පත් ඉදිරිපත් කිරිම ප්‍රමිතියෙන් තොර මාර්ග ඉදිකිරිම ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව කොන්ත්‍රාත් කිරිම නිසා ඉතුරු මුදල් ගෙවීම් නතර කර ඇත.
එම නිසා මෙයට සම්බන්ධ වු නිලධරයෝ සේවය අත්හිටුවා තිබුණත් වර්තමානයේ දී ඔවුන් නැවත එම ආයතනය පළාත් මාර්ග සංවර්ධන අධීකාරියේ ඉහළ තනතුරු ලබාදීමට අර අදීන බව පුරවැසි කමිටුවේ කැඳවුම් කරුවන් වන ප්‍රියන්ත ප්‍රනාන්දු ,ජයතිලක බණ්ඩාර, සමන්ත ඈපා,ටෙරන්ස් ගාමිණි විරෝධතාවය පළ කරති.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
චෝදනා ලැබූ නිලධරයන්ට ඉහළ පුටු ?