විනීතා එම් ගමගේ
ඉවතලන චීනච්චට්ටි එකතු කර අපනයනය කිරීමේ ව්‍යාපාරයක් නිසා චීනච්චට්ටි වාත්තු කර්මාන්තය විනාශ වෙමින් පවතින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යවමින් පෙන්වා දී ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි ලෝහ තොගයක කොටස් බව ව්‍යාජව පෙන්වමින් වගකිව යුතු ආයතන හා නිලධාරින් නොමඟ යවමින් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු මෙම ජාවාරම කරගෙන යන බව ද විමල් වීරවංශ මන්ත්‍රීවරයා යවන ලද ලිපියේ සඳහන් වේ.
දේශිය කර්මාන්තකරුවන් විසින් නිපදවනු ලබන මෑන් හෝල් කවර, ගලි කවර, සිමෙන්ති මිශ්‍රණ යන්ත්‍ර, අපවහන නළ, වතුර මෝටර්, ග්‍රාක්ටර් අමතර කොටස්, බිම් තරාදි, තරාදි පඩි, එන්ජින් ස්ලීව්, බුෂ් මෙන්ම පේෂ කර්මාන්තය, තේ කර්මාන්තය රබර් කර්මාන්තය හා වී මොල් සඳහා භාවිතා වන මහා පරිමාණ යන්ත්‍ර අමතර කොටස් ද මෙම දේශීය කර්මාන්තකරුවන් නිපදවනු ලබන බවත් මේ වනවිට ඔවුන් බරපතල ලෙස අමුද්‍රව්‍ය හිඟයට මුහුණ දී සිටින බවත් එම ලිපියේ සඳහන් වේ.
මේ තත්ත්වය යටතේ ඉහත කී යන්ත්‍රෝපකරණ මෙන්ම අමතර කොටස් ද පිටරටින් ගෙන්වීමට අති විශාල මුදලක් දේශීය ධනය වැය වන බැවින් වංචාකාරි ලෙස ලෝහ විදේශ ගත කිරීම නැවැත්වීමට කටයුතු යොදන්නැයි අමාත්‍යවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
චීනච්චට්ටි කර්මාන්තකරුවන්ගේ දුක විමල් ජනපතිට ලියයි