(ඉන්දිකා රාමනායක)
මත්ද්‍රව්‍ය ආරවුලක් මුල්කරගෙන ජම්පටාවීදියේ පුද්ගලයකු කපා කොටා බරපතල තුවාල සිදුකර ඝාතනය කිරීමට තැත්කිරීමේ සිද්ධියේ සැකකරුවන් පැමිණි ත්‍රිරෝද රථය, අපරාධ සිදුකිරීම සදහා භාවිතා කළ තියුණු ආයුධ කොහිලවත්ත ප්‍රදේශයේ සඟවා තිබියදි ඊයේ (23) රාත්‍රියේ විශේෂ කාර්ය බලකාය මගින් සොයාගනු ලැබීය.
ඉකුත් (22) දින රාත්‍රියේ ත්‍රිරෝද රථයකින් තියුණු ආයුධ වලින් සන්නද්ධ සැකකරුවන් තිදෙනකු ජම්පටාවීදිය 101 වත්තට හැරෙන හන්දියේ දී මාළු වෙළෙඳ සැල ආසන්නයේ දී සෙල්වරාජ් ක්‍රිස්ටි ප්රසාන්ත නමැති අය කපා කොටා බරපතල තුවාල සිදුකර පලාගොස් තිබු බව විශේෂ කාර්ය බලකාය පවසයි.
තුවාල ලැබු පුද්ගලයා සංවිධානාත්මක අපරාධ කල්ලියක් වන කුඩු සෙල්විගේ පාර්ශවයෙන් පුද්ගලයකු බවත්, මත්ද්‍රව්‍ය ආරවුලක් මුල්කරගෙන එම පාර්ශවය විසින් මෙම ඝාතනය කිරීම සදහා මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට විශේෂ කාර්ය බලකාය තොරතුරු හෙළි කරගෙන ඇත.
සිද්ධිය පසු සී සී ටී වී කැමරා දර්ශන උපයෝගි කරගෙන මෙම ත්‍රිරෝද රථය සොයාගෙන ඇති අතර, පැමිණි සැකකරුවන් ද හදුනාගෙන ඇත.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජම්පටාවීදියේ සිද්ධියට පැමිණ ත්‍රිරෝද රථය-අයුධ අත්අඩංගුවට