ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ත්‍රිකුණාමලයෙන් යුද උපකරණ හමුවෙයි
ගයාන් Thursday, 18 August 2016 06:12 AM
ඕවා පාවිච්චි කරන්න වෙන එකක් නැහැ. උතුරට ළඟදීම යහපාලනය ලැබෙනු ඇත (නි)
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Thursday, 18 August 2016 06:31 AM
සිය අවසානය ළඟ එන බව දැනුන කොටි ත්‍රස්තවාදීන් අනාගතයේදී උවමනා වුණොත් ප්‍රයෝජනයට ගැනීම සඳහා අවි ආයුධ උපකරණ තැන් තැන් වල සඟවා පැනයන්න ඇති. ඒවා තමා දැන් දැන් එළියට එන්නේ. මේවායින් රජයක් පෙරළීම හෝ ඊළාම් රජයක් පිහිටවීම සිහිනයක් පමණයි. (නි)
බන්දුල Thursday, 18 August 2016 06:53 AM
ළඟදීම වැඩ පටන් ගන්න වගෙයි සූදානම. බඩු ටික ටික ගේනවා ඇති. (නි)
අනුර Thursday, 18 August 2016 07:05 AM
අපි මෙහෙ කන්න බොන්න විදිහක් බලනවා. මොන පාලනයක් ආවත් අපි හැමදාම හිඟන්නෝ. බෝම්බ කොහේ තිබුණත් අපිට අමුතු දෙයක් නොවේ (නි)
සමන් Thursday, 18 August 2016 07:06 AM
නන්දලාල් සිල්වා, දෙවන පින්තූරේ තියෙන්නේ නම් පරණ බඩු නොවේ වගේ. එක හින්දා කඩේ යන එක නවත්තලා ලංකාවේ ඉන්න නෑදෑයන්ට කෝකටත් හොඳයි, පටි තද කරගෙන ඉන්න කියන එක (නි)
සසීද Thursday, 18 August 2016 07:07 AM
නැවත පාවිච්චියට ගන්න තැබුවා වෙන්නත් පුළුවන්
සුසන්ත Thursday, 18 August 2016 07:03 AM
වැඩ පටන් ගනී වගේ ළඟදීම (නි)
ඉසුරන්දි Thursday, 18 August 2016 07:09 AM
පෙනුමෙන් තවමත් මේ ආයුධ අලුත්පිට තියෙන්නේ. මෑතකදී වළදාපු හැටියක් මට නම් පෙනෙන්නේ. කින්නියා රක්ෂිතයෙන් හොයාගත්තා නම් මේ ගැන හොඳට සොයාබැලිය යුතුයි. මන්දයත් කොටි ලේබලය මුවාවෙන් වෙනත් පාර්ශවයනුත් මේ වැඩ කරන්න බැරි නැහැ (නි)